~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar413392_2.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න දේවියට එකෙක් කුණු කතා කියන්න ඇවිත් බෑන් උනා රජතුමා දන්නෙවත් නෑ නේද :no:

    සුදු වෑන් එකකින් උස්සන්න නියෝගයක් දුන්න ජීටී ට..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයාට අලුත් කෙනෙක් හම්බවෙලා ලු:(:(:(:(

    මේ වෙනස් වෙන ලෝකෙ ඔයා විතරක් හැමදාටම අලුත් වෙන්න බැහැනෙ. ඔයා පරණ උනා. අලුත් ඒවා ලැබුනා.. :baffled:
    ඔයා දැන් අර අන්තංපුරේ කොනට වෙලා ඉන්න.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ පාර ආයෙත් ගිහින්, විනාඩියක්වත් ඉන්න බෑ නෙ මේ රජාට අලි කුලප්පුව :no:

    :baffled::baffled::baffled:අලි කුලප්පුවක් නැත්නන් අර දාස් ගානක් අන්තංපුරේ තියන් ඉදී යැ :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ වෙනස් වෙන ලෝකෙ ඔයා විතරක් හැමදාටම අලුත් වෙන්න බැහැනෙ. ඔයා පරණ උනා. අලුත් ඒවා ලැබුනා.. :baffled:
    ඔයා දැන් අර අන්තංපුරේ කොනට වෙලා ඉන්න.. :baffled::baffled:

    එහෙම ඉන්න මේ මං..:angry:අමතක උනාද මම රැජිනක් කියන එක...රජාව මාරු කරලා:):) මම එ විදිහට ඉන්නවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene

    parana ewage link nedda pen :rolleyes::rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම ඉන්න මේ මං..:angry:අමතක උනාද මම රැජිනක් කියන එක...රජාව මාරු කරලා:):) මම එ විදිහට ඉන්නවා

    ටසිරි.. කොහෙද ඈත පිටිසර ගමක කුස්සියක හිරවෙලා හිටපු තී, රාජ මාළිගේට අරන් ඇවිත් රජ සැප දීලා රැජිනක් වගේ සලකලා අන් හැම බිසවකටම වඩා වැඩි කාලයක් රාජ මාළිගේ සයනයෙහි සැතපීමට අවස්ථාව දුන් මා මාරු කරන්නට තී හිතුවා මදි.. තීනන් අන්තංපුරේටත් නොගැලපේ..:no::no::no:

    වහාම පිටුවහල් කරනු මැයව..:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    parana ewage link nedda pen :rolleyes::rolleyes::rolleyes:

    ලින්ක් නන් නැහැ.. පොටෝ වගයක් ඇති. සීගිරි පැත්තෙ යන වෙලාවක සීගිරි ගල මුදුනට යන අතරමග ඒ පොටෝ ටික සේයාරූ බවට පත් කර ඇත. ඒ පොටෝ ටික බලන්න වහල්ලාහ්..:baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටසිරි.. කොහෙද ඈත පිටිසර ගමක කුස්සියක හිරවෙලා හිටපු තී, රාජ මාළිගේට අරන් ඇවිත් රජ සැප දීලා රැජිනක් වගේ සලකලා අන් හැම බිසවකටම වඩා වැඩි කාලයක් රාජ මාළිගේ සයනයෙහි සැතපීමට අවස්ථාව දුන් මා මාරු කරන්නට තී හිතුවා මදි.. තීනන් අන්තංපුරේටත් නොගැලපේ..:no::no::no:

    වහාම පිටුවහල් කරනු මැයව..:growl::growl:

    එව කොහෙද මා එක්ක..උම්බලකඩ දෙනවා කැමට දලා
    නල්ල මලෙ සයන...ඔය තියෙන කොහු මෙට්ටෙ අයින් කරලා දැන්වත් හොද ස්ප්‍රින් මේට්ටයක් ගන්න අප්පා...කොහෙද ඉතින් කොන්දක් තිබ්බා නම් රිදෙනවා නෙ ඔය කොහු මෙට්ටෙ බුදියලා..කොන්දක් නැනෙ...එකනෙ ප්‍රස්නෙ:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Kumara456

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලින්ක් නන් නැහැ.. පොටෝ වගයක් ඇති. සීගිරි පැත්තෙ යන වෙලාවක සීගිරි ගල මුදුනට යන අතරමග ඒ පොටෝ ටික සේයාරූ බවට පත් කර ඇත. ඒ පොටෝ ටික බලන්න වහල්ලාහ්..:baffled::baffled:

    පරණ වුනහම ලෝකෙටම පෙන්න වෝල් එකේ පොස්ට් කරනවද... :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ටසිරි.. කොහෙද ඈත පිටිසර ගමක කුස්සියක හිරවෙලා හිටපු තී, රාජ මාළිගේට අරන් ඇවිත් රජ සැප දීලා රැජිනක් වගේ සලකලා අන් හැම බිසවකටම වඩා වැඩි කාලයක් රාජ මාළිගේ සයනයෙහි සැතපීමට අවස්ථාව දුන් මා මාරු කරන්නට තී හිතුවා මදි.. තීනන් අන්තංපුරේටත් නොගැලපේ..:no::no::no:

    වහාම පිටුවහල් කරනු මැයව..:growl::growl:

    :rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ටසිරි.. කොහෙද ඈත පිටිසර ගමක කුස්සියක හිරවෙලා හිටපු තී, රාජ මාළිගේට අරන් ඇවිත් රජ සැප දීලා රැජිනක් වගේ සලකලා අන් හැම බිසවකටම වඩා වැඩි කාලයක් රාජ මාළිගේ සයනයෙහි සැතපීමට අවස්ථාව දුන් මා මාරු කරන්නට තී හිතුවා මදි.. තීනන් අන්තංපුරේටත් නොගැලපේ..:no::no::no:

    වහාම පිටුවහල් කරනු මැයව..:growl::growl:

    :rofl::rofl::rofl::lol::lol::P:P
    sarukta kiyapm