අන්න දේවියට එකෙක් කුණු කතා කියන්න ඇවිත් බෑන් උනා රජතුමා දන්නෙවත් නෑ නේද![]()
එයාට අලුත් කෙනෙක් හම්බවෙලා ලු

අන්න දේවියට එකෙක් කුණු කතා කියන්න ඇවිත් බෑන් උනා රජතුමා දන්නෙවත් නෑ නේද![]()

ඒ පාර ආයෙත් ගිහින්, විනාඩියක්වත් ඉන්න බෑ නෙ මේ රජාට අලි කුලප්පුව
raaja awalame gihin ne hitiye![]()
අන්න දේවියට එකෙක් කුණු කතා කියන්න ඇවිත් බෑන් උනා රජතුමා දන්නෙවත් නෑ නේද![]()

raaja awalame gihin ne hitiye![]()

එයාට අලුත් කෙනෙක් හම්බවෙලා ලු![]()

ඒ පාර ආයෙත් ගිහින්, විනාඩියක්වත් ඉන්න බෑ නෙ මේ රජාට අලි කුලප්පුව![]()

අලි කුලප්පුවක් නැත්නන් අර දාස් ගානක් අන්තංපුරේ තියන් ඉදී යැ 

මේ වෙනස් වෙන ලෝකෙ ඔයා විතරක් හැමදාටම අලුත් වෙන්න බැහැනෙ. ඔයා පරණ උනා. අලුත් ඒවා ලැබුනා..
ඔයා දැන් අර අන්තංපුරේ කොනට වෙලා ඉන්න..![]()
අමතක උනාද මම රැජිනක් කියන එක...රජාව මාරු කරලා
මම එ විදිහට ඉන්නවාඅලි කුලප්පුවක් නැත්නන් අර දාස් ගානක් අන්තංපුරේ තියන් ඉදී යැ
![]()

මේ වෙනස් වෙන ලෝකෙ ඔයා විතරක් හැමදාටම අලුත් වෙන්න බැහැනෙ. ඔයා පරණ උනා. අලුත් ඒවා ලැබුනා..
ඔයා දැන් අර අන්තංපුරේ කොනට වෙලා ඉන්න..![]()

එහෙම ඉන්න මේ මං..අමතක උනාද මම රැජිනක් කියන එක...රජාව මාරු කරලා
මම එ විදිහට ඉන්නවා

parana ewage link nedda pen![]()

ටසිරි.. කොහෙද ඈත පිටිසර ගමක කුස්සියක හිරවෙලා හිටපු තී, රාජ මාළිගේට අරන් ඇවිත් රජ සැප දීලා රැජිනක් වගේ සලකලා අන් හැම බිසවකටම වඩා වැඩි කාලයක් රාජ මාළිගේ සයනයෙහි සැතපීමට අවස්ථාව දුන් මා මාරු කරන්නට තී හිතුවා මදි.. තීනන් අන්තංපුරේටත් නොගැලපේ..
වහාම පිටුවහල් කරනු මැයව..![]()

ලින්ක් නන් නැහැ.. පොටෝ වගයක් ඇති. සීගිරි පැත්තෙ යන වෙලාවක සීගිරි ගල මුදුනට යන අතරමග ඒ පොටෝ ටික සේයාරූ බවට පත් කර ඇත. ඒ පොටෝ ටික බලන්න වහල්ලාහ්..![]()