~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar426576_1.gif

    avatar426576_1.gif

    avatar426576_1.gif

    avatar426576_1.gif
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය ජනබලේ බලන්න ගිහින් වගේ
    සද්දයක් නැත්තේ
    :rolleyes:
    අපි නං ගෙදර ඉඳන් ටීවී එකෙන් බලනව :yes: සරා එහෙම ඒ පැත්තේ ගිහින් මම දැක්ක නට නට ඉන්නව :yes: අසහන පේමන්ට් එකේ වැටිලා හිටියා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි නං ගෙදර ඉඳන් ටීවී එකෙන් බලනව :yes: සරා එහෙම ඒ පැත්තේ ගිහින් මම දැක්ක නට නට ඉන්නව :yes: අසහන පේමන්ට් එකේ වැටිලා හිටියා.

    ඒක තමයි සාරා අක්කා අද කිරියේ පේන්න හිටියේ නැත්තේ

    මේ ඉන්නේ හොරගෙඩියා :P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි සාරා අක්කා අද කිරියේ පේන්න හිටියේ නැත්තේ

    මේ ඉන්නේ හොරගෙඩියා :P

    ඇත්ත නේන්නං මේ ඉන්නේ :P අර මොකද්ද එකක් හොයා හොයා හිටියේ ඒක ගන්න කොළඹ යනව කියල ගිහින් ජනබලේට එකතුවෙන්න :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත නේන්නං මේ ඉන්නේ :P අර මොකද්ද එකක් හොයා හොයා හිටියේ ඒක ගන්න කොළඹ යනව කියල ගිහින් ජනබලේට එකතුවෙන්න :baffled:

    පේනවනේ නටන නැටිල්ල (මට හිතෙන්නේ නැටුම් තෙල් ටිකක් වත් පෙවුනද දන්නැ වතුර කියලා හිතල)

    හම්බෝ මේවා දාලා සාරා අක්කාගෙන් ගුටිකන්න වෙයිද දන්නැ