~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
pari හොල්මන් එකක් නේද?
බය හිතනවද? තනියෙන් බලන්න පුළුවන් වෙයිද?

එහෙම බය හිතුනෙ නම් නැ මට..කොහොමත් මම horror films වලට ආසයි...මට එවාට බය හිතෙන්නෙ නැ.මම ගැස්සුන ෆිල්ම් දෙකයි තිබ්බෙ conjuring 2 එකෙ කුඩාරම ඇතුලට හොල්මන එන එකයි,drag me to hell එකෙ අර එලුවාගෙ සීන් එකයි..it ෆිල්ම් එකත් හොදයි...
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම බය හිතුනෙ නම් නැ මට..කොහොමත් මම horror films වලට ආසයි...මට එවාට බය හිතෙන්නෙ නැ.මම ගැස්සුන ෆිල්ම් දෙකයි තිබ්බෙ conjuring 2 එකෙ කුඩාරම ඇතුලට හොල්මන එන එකයි,drag me to hell එකෙ අර එලුවාගෙ සීන් එකයි..it ෆිල්ම් එකත් හොදයි...

    අම්බෝ ඔයා මාර ඒවානේ බලන්නේ
    යාලුවෙක් conjuring 1 ෆිල්ම් එක මට බලන්න දෙන්න හැදුවා. මන් බලන්න තියා අඩුම තරමේ cd එකවත් අතට ගත්තේ නෑ
    මටනම් හොල්මන් ෆිල්ම් එකක් බැලුවම ඒක රෑට හීනෙන් පේනවා :rofl:
    හැබැයි එතකොට ෆිල්ම් එක ඇතුලේ මාත් ඉන්නවා :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්බෝ ඔයා මාර ඒවානේ බලන්නේ
    යාලුවෙක් conjuring 1 ෆිල්ම් එක මට බලන්න දෙන්න හැදුවා. මන් බලන්න තියා අඩුම තරමේ cd එකවත් අතට ගත්තේ නෑ
    මටනම් හොල්මන් ෆිල්ම් එකක් බැලුවම ඒක රෑට හීනෙන් පේනවා :rofl:
    හැබැයි එතකොට ෆිල්ම් එක ඇතුලේ මාත් ඉන්නවා :baffled:

    විලි ලැජ්ජයි.සංතොසයි..😶😶මම ඔය drag me to hell එක බැලුවෙ මහ රෑ..11ට විතර..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ෆිල්ම් එකක් විතරයි නෙ.ඇත්ත නෙමෙයි නේ.එක කලින්ම දන්නවා නෙ ඉතින්..මොකටද බය වෙන්නෙ:oo::oo::dull::dull:

    ඇත්තටම බය නැද්ද...? ඒව බලන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :dull:මට හොල්මන් ෆිල්ම් බලද්දි මතක් වෙනවා මේක කොහොම ශූට් කරලා ඇතිදෝ කියලා කතාව ඉවරයි:baffled::dull:

    හ්ම්... හ්ම්... අපිත් බය නෑ අපේ යාලුවො ඉන්න ෆිල්ම් බලන්න...

    හැබැයි ඉතින් ෆිල්ම් එකක් කියල හිතාගෙන ශූට් කරන විදිය හිතාගෙන බලද්දි නියම ෆීලින්ග් එන්නෙ නෑ නේ...
     
    • Like
    Reactions: Ashan052