Schizophrenia

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මට තියෙන්නෙ Schizophrenia වල Cognitive Symptoms
    ටක් ගාල දෙයක් කල්පනා කරගන්ඩ බෑ.. ඇඟ හෝදනකොට හෝදපු තැන් මතක නෑ
    ත්‍රීවීල් එකක් වගේ එලවනකොට පරතරය ගැන හරියට හිතාගන්ඩ බෑ
    සෙල්ලමක් ක්‍රීඩාවක් කරනහැටි හරියට හිතා ගන්ඩ බෑ

    Aripiprazole
    බෙහෙත බොන අය කිරියෙ ඉන්නවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,022
    67,330
    113
    Ubata pissu hadenna kalin aga mahansi wela wedak karapan.gym palayan.owa hariyay
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Psychiatrist Anuradha....

    මට තියෙන ලෙඩ ගැන විතරයි මම දන්නෙ.. :)

    කොච්චර මොලේ තිබුණත් ඒලෙවල් කරගන්ඩත් බැරි ඒකයි මට :(
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    මට තියෙන ලෙඩ ගැන විතරයි මම දන්නෙ.. :)

    කොච්චර මොලේ තිබුණත් ඒලෙවල් කරගන්ඩත් බැරි ඒකයි මට :(

    Palayan yanna. Dan umba kiyanne umba AL karala na kiyalada? :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,646
    1
    57,751
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තියෙන්නෙ Schizophrenia වල Cognitive Symptoms
    ටක් ගාල දෙයක් කල්පනා කරගන්ඩ බෑ.. ඇඟ හෝදනකොට හෝදපු තැන් මතක නෑ
    ත්‍රීවීල් එකක් වගේ එලවනකොට පරතරය ගැන හරියට හිතාගන්ඩ බෑ
    සෙල්ලමක් ක්‍රීඩාවක් කරනහැටි හරියට හිතා ගන්ඩ බෑ

    Aripiprazole
    බෙහෙත බොන අය කිරියෙ ඉන්නවද ?

    ඕක මම ටික දවසක් බීල තියෙනව. නගින්නෙ නැතුව ගියා. :sorry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,718
    2,199
    113
    Nugegoda
    උඹට ශුවර්ද Schizophrenia කියල? ඩොකෙක්ද කිව්වෙ? නැත්නම් රෝග ලක්ෂණ කල්පනා කරලද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹට තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි බැරි බැරියාව. පොඩ්ඩක් ඇඟ මහන්සි වෙන්න exercises මොනවා හරි කරපන්. ඊට පස්සේ නාපන්. ඔය ලෙඩ වලින් 75% නැති වෙයි සතියක් විතර ඔය විදියට කරද්දී.

    ජීවිතේ අපිට ඕනේ දේවල් අපි ලඟට එන්නේ නෑ. (එහෙම ලැබිච්ච එවුනුත් ඉන්නවා). අපි ගිහින් ඒවා ලබා ගන්න ඕනේ මහන්සි වෙලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    උඹට ශුවර්ද Schizophrenia කියල? ඩොකෙක්ද කිව්වෙ? නැත්නම් රෝග ලක්ෂණ කල්පනා කරලද?

    Schizophrenia කිව්වට මට අනං මනං ඇහෙන පේන සීන් නෑ

    හැබැයි කාලයක් Paranoid delusion තිබුණ.

    ඒත් මට අසනීපයක් තියෙනව, මට මෙහෙම වැරදිවිදියට හිතෙනව කියන එක මම පිලිගන්න නිසා ඒකෙන් ගොඩ ආව..

    දැං තියෙන ලොකුම අවුල මේක..

    නෝමල් ඇන්ටිසයිකොටික් වලින් මේ වැඩේ හරියන්නෙ නෑ
    මට ඔලන්සැපයින් 2.5ක් බොන්ඩ ලියල තියෙනව

    කෝ ඒක බිව්වම මාර කම්මැලියි. එපා වෙලාම යනව.. මම බොන ඇන්ටිඩිප්‍රෙසන්ට්ස්වල ගුණේවත් බලන්ඩ බෑ එතකොට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    උඹට ශුවර්ද Schizophrenia කියල? ඩොකෙක්ද කිව්වෙ? නැත්නම් රෝග ලක්ෂණ කල්පනා කරලද?

    මට තියෙන්නෙ මේව
    1. Social Anxiety
    2. OCD
    3. Schizophrenia කිව්වට Cognitive අවුලක් දැං තියෙන්නෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    oya tablets bona eka nawathuwahama dopamine block wena eka aapahu normal wenawada?
    sexual feelings godak adu wenawa owata. ubata ehema wela athineh

    man danna kellek ta oka bonna una. eeki dawasata 10 paarakata wada masturbate karana kellek.

    dan eeki message karanne wath naha :dull: message karath Online Chess play karanna wage dewal walata thamai katha karanne :growl: eekath eeki paradunaain passe eeki hithanne eeki win karaa kiyala (eeka nam aththada rangapaanawada kiyala sure nae)
     
    She needs a good bang
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    mata pena hina
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,718
    2,199
    113
    Nugegoda
    මට තියෙන්නෙ මේව
    1. Social Anxiety
    2. OCD
    3. Schizophrenia කිව්වට Cognitive අවුලක් දැං තියෙන්නෙ.
    Hallucinations නැද්ද. වෛද්‍යවරයෙක් කියල තියෙනවද ඔයාට Schizophrenia කියල. තේරුමක් නැතුව anti-psychotic drug ගනීම භයානකයි.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උඹ ඉන්න ඔිිනෙ research institute එකක......තියෙන ලෙඩ වල හැටියට.....
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,723
    8,047
    113
    Kotahena
    mata pena hina

    මටත් ඔය බෙහෙත try කරලා බලන්න හිතුනා. :( අපේ ගැනු නම් නිකනුත් ඔය පෙත්ත බීලා වගේ තමයී ඉන්නෙ :baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඔය බෙහෙත try කරලා බලන්න හිතුනා. :( අපේ ගැනු නම් නිකනුත් ඔය පෙත්ත බීලා වගේ තමයී ඉන්නෙ :baffled:

    ai uba athe gahanawa wadida? :(