මට තියෙන්නෙ Schizophrenia වල Cognitive Symptoms
ටක් ගාල දෙයක් කල්පනා කරගන්ඩ බෑ.. ඇඟ හෝදනකොට හෝදපු තැන් මතක නෑ
ත්‍රීවීල් එකක් වගේ එලවනකොට පරතරය ගැන හරියට හිතාගන්ඩ බෑ
සෙල්ලමක් ක්‍රීඩාවක් කරනහැටි හරියට හිතා ගන්ඩ බෑ
Aripiprazole බෙහෙත බොන අය කිරියෙ ඉන්නවද ?

message karath Online Chess play karanna wage dewal walata thamai katha karanne
eekath eeki paradunaain passe eeki hithanne eeki win karaa kiyala (eeka nam aththada rangapaanawada kiyala sure nae)