මචංලා මගේ කැමරා 16ක CCTV එකක් තියෙනවා කරන්ට් එක ගියහම වැඩ කරන්න ගැලපොන ups එකක් හරි වෙන option එකක් හරි තියෙනවද