ups for 16 channe cctv system

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මගේ කැමරා 16ක CCTV එකක් තියෙනවා
    කරන්ට් එක ගියහම වැඩ කරන්න ගැලපොන ups එකක් හරි වෙන option එකක් හරි තියෙනවද
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇම්පියර් 90 කාර් බැටර්යියක් දැම්මොත් කැමරා 16ක් ඩේ ටයිම් එකේ පැය 4 - 5ක් වගේ දුවන්න පිලුවන් වෙයි
    නයිට් ටයිම් එකේ ඊට වාඩා ටිකක් අඩු වෙයි
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉන්වර්ටර් එක 7 ත් 10 ත් අතර ගානක් වෙයි
    ප්‍රෝලින්ක් තියනවා. ඒක ශේප්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    online ups ekak gaththa nam wade goda. mama dakka barclays eke ehema thiyenawa badu. 1000va 2000va 3000va wageth thibba.