oman qatar wenasa kohmada
මෙන්න මෙහෙම pm එකක් එවල member කෙනෙක්.
මේකෙ ඇත්ත නැත්ත ගැන දන්නවද?
අනික අවුරුදු දහයකට කලින් මේ ගානටමලු එයත් ගියේ. එච්චර ගෙව්වද ඒ කාලේ?
![]()

මෙන්න මෙහෙම pm එකක් එවල member කෙනෙක්.
මේකෙ ඇත්ත නැත්ත ගැන දන්නවද?
අනික අවුරුදු දහයකට කලින් මේ ගානටමලු එයත් ගියේ. එච්චර ගෙව්වද ඒ කාලේ?
![]()
අනික ඔය කතාව වැරදියි කාටාර් රජ්ජුරුවො බොහොම හොද කෙනෙක්, කාටර් ඇහැටවත් දැකල නැති එකෙක් ඉරිසියාවට ලියල එවපු එකක්.. අනික ඇමරිකන් කතාව ඒකත් ටොන් පචයක් ඔහෙ ඇති ඇමරිකන්කාරයෙක් නැ ,බේස් එක තියෙනව ඒක වෙනම දෙයක් ඒත් හැමතැනම නෙමේ එක තැනක, ඒ ඉඩමත් අයිති රජතුමාට, නැතුව ඇමරිකාවට අයිති ලබ්බක් කටාර්වල නැ.. හොද වෙලාවට pm එකක් නොදැම්මෙ...මොකද pm කියන්නෙ දෙන්න්නෙක් අතර ඇති මැසෙජ් එකක්...දැන් අනන් මනන් තර්ක දාන්න එපා...ඔය usd රේට්ස් ගැන නම් මම දන්නෙ නැ...හැබැයි මගෙ මතෙ නම් වෙන රටක් හම්බෙන්නෙම නැත්නම් විතරක් එහෙ යන්න කියලා..මගෙ මාමා වැඩ කරන්නෙ ඇමරිකන් බේස් එකෙ..රටෙන් බාගයක් ඇමරිකන් කාරයො ලග කියන එකනම් බොරුවක්..එහෙ බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් එ රටෙ කෙනෙක්ගෙ නමින් රෙජිස්ට්‍රර් කරලා විතරයි...මගෙ යාලුවො කීපදෙනෙක් එහෙ ඉන්නවා..එයාලා elevator ෆිල්ඩ් එකෙ වැඩ කරන්නෙ..එයාලට මාස දෙකක වගෙ පඩි ලෙට් විමක් තියෙනව...
ප්‍රදානම දෙ මම එහෙ ජොබ් කරලා නැ..එ නිසා ඔයාට යන්නම හො එපා කියන්න බැ...එත් මගෙ අදහස නම් ආයෙ බලන්න කියලා..සාමාන්‍යයෙන් ඔෆිස් ජොබ් එකක් 1800කට වගෙ එන්නෙ නැ....මොකද සුපර්මාර්කට් වල ඉන්න අයටත් එ හා සමාන පඩියක් වැටෙන්නෙ...සාමාන්‍යයෙන් ඔෆිස් ජොබක් 2500න් එහා යනවා...
පොඩ්ඩක් හිතලා බලලා යන්න...ලොකෙ තව රටවල් තියෙනවා කියන එකයි මගෙ අදහස නම්.....![]()

මොකෝ බන් කට වහගෙන ඉන්නෙ First Love වගේ... අපි මෙහේ ත්‍රෙඩ් එක අදිද්දි උඹ කටාර්වත් ඇද්දද...?

You must spread some Reputation around before giving it to Lejayange again.
වටේ ගිහිං එන්නලු![]()
You must spread some Reputation around before giving it to Lejayange again.
වටේ ගිහිං එන්නලු![]()
හොද වෙලාවට pm එකක් නොදැම්මෙ...මොකද pm කියන්නෙ දෙන්න්නෙක් අතර ඇති මැසෙජ් එකක්...දැන් අනන් මනන් තර්ක දාන්න එපා...ඔය usd රේට්ස් ගැන නම් මම දන්නෙ නැ...හැබැයි මගෙ මතෙ නම් වෙන රටක් හම්බෙන්නෙම නැත්නම් විතරක් එහෙ යන්න කියලා..මගෙ මාමා වැඩ කරන්නෙ ඇමරිකන් බේස් එකෙ..රටෙන් බාගයක් ඇමරිකන් කාරයො ලග කියන එකනම් බොරුවක්..එහෙ බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් එ රටෙ කෙනෙක්ගෙ නමින් රෙජිස්ට්‍රර් කරලා විතරයි...මගෙ යාලුවො කීපදෙනෙක් එහෙ ඉන්නවා..එයාලා elevator ෆිල්ඩ් එකෙ වැඩ කරන්නෙ..එයාලට මාස දෙකක වගෙ පඩි ලෙට් විමක් තියෙනව...
ප්‍රදානම දෙ මම එහෙ ජොබ් කරලා නැ..එ නිසා ඔයාට යන්නම හො එපා කියන්න බැ...එත් මගෙ අදහස නම් ආයෙ බලන්න කියලා..සාමාන්‍යයෙන් ඔෆිස් ජොබ් එකක් 1800කට වගෙ එන්නෙ නැ....මොකද සුපර්මාර්කට් වල ඉන්න අයටත් එ හා සමාන පඩියක් වැටෙන්නෙ...සාමාන්‍යයෙන් ඔෆිස් ජොබක් 2500න් එහා යනවා...
පොඩ්ඩක් හිතලා බලලා යන්න...ලොකෙ තව රටවල් තියෙනවා කියන එකයි මගෙ අදහස නම්.....![]()
මෙකෙ කිපදෙනෙක් ඉන්නවා කටාර් වල ඉන්න.මරු සිරා කියන කෙනත් එහෙ මම හිතන විදිහට.එක නම් ශුවර් නැ....එ නිසා එහෙ ඉන්න කෙනෙක් එනකම් ඉමු...අපි දන්නෙ නැනෙ දැනට තියෙන සිටුවෙශන් එක...මම දන්න තරමින් එහෙ රන් වෙන්නෙ රජතුමාගෙ සල්ලි වලින් මේ දවස් වල..අනික් අය සල්ලි ටික රට පටවලා ඉන්නෙ...

ලොල් උබේ පඩියට ඉරිසියාවෙ ඕක සාමන්ය දෙයක්,

මොකද්ද බං 75000 ට ඉරිසියා කරන්න දෙයක්ද?![]()
math qatar hitiya sahena kalyak.uba monahari technical job ekkta neda yane.loku itriyak karana amrui.ubata QR 1400 K withra ithru karagana puluwan.Ot ehma thiyanwanam palayan.company eke nama kiyahan dana eakanam wistara kiyanam.