කටාර් ගැන දන්න උන් වරෙල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    කටාර් ගැන දන්න උන් වරෙල්ලා...

    කොල්ලනේ කටාර්

    1800 Qatari Rial equals මදි ද? එහෙ ජීවත් වෙන්න

    With Free accommodation
    With Free Medical

    No Foods :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    කීයක්වත් ඉතුරු කරගන්න බැරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙහෙමයි, කෑමට රියල් 250-300 යනවලු, තව 4න් ඩේට වගේ දානව නම් 7GB රියාල් 100 වෙනව,

    වැදගත්ම දේ තමයි කරන්ඩ එන ජොබ් එක, එලියෙ නම් රස්සාව තියෙන්නෙ, උපදේස යන්ඩ එපා.. 53C විතර යනව පිච්චෙනව හුලන් වැදුනම, ඒක නිසා ඒවට එනවට වඩා හොදයි ලoකාවෙ ගහක් යටට වෙලා නිදා ගන්නව...

    ගෙදරට යවන්නෙ නැත්තන් උබට මාසෙට 1200-1400 අතර ගානක් ඉතුරු කරන්ඩ පුලුවන් රියල් එක්ක 44. ගානක් දැන් යන්නෙ...
     
    එළියේ නෙමේ ඇතුලක වැඩ. මොකද කියන්නෙ පාඩු ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළියේ නෙමේ ඇතුලක වැඩ. මොකද කියන්නෙ පාඩු ද?

    පාඩුවක් නැ ඕක තමයි සාමන්යෙන් ගාන, සමහරු එලියෙ වැඩ කරනව රියාල් 700-1000 අතර ගනන් වලට ඒ අතින් බලපුවාම කොච්චර හොදද..:):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    1800කට මොකක්ද ජොබ් එක..:baffled:
    එච්චර අඩුවෙන් එහෙ ජිවත් වෙන්න පුලුවන් ද...
    මේකෙ හිච්චිපුතා කියලා ඉන්න මේම්බර් ගෙන් අහන්න.එයා ඉන්නෙ එහෙ නෙ...
    මම වැකෙශන් එකකට නම් ගිහින් තියෙ...ඔය ගානෙන් ජිවත් වෙලා ගානක් ඉතිරි කරගන්න නම් පුලුවන් කියලා හිතෙන්නෙ නැ...අනික එලියට බැහැලා ගෙදර ඇවිත් ඉන්නකොට ස්කින් එක දනවා..:dull:...
    1800කට වගෙ නම් යන්න එපා කියලායි මම කියන්නෙ..අනික එහෙ තාම අවුල විසදිලා නැනෙ..ඔය සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි නෙද...එහෙ කැම නම් ලාබයි....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    1800කට මොකක්ද ජොබ් එක..:baffled:
    එච්චර අඩුවෙන් එහෙ ජිවත් වෙන්න පුලුවන් ද...
    මේකෙ හිච්චිපුතා කියලා ඉන්න මේම්බර් ගෙන් අහන්න.එයා ඉන්නෙ එහෙ නෙ...
    මම වැකෙශන් එකකට නම් ගිහින් තියෙ...ඔය ගානෙන් ජිවත් වෙලා ගානක් ඉතිරි කරගන්න නම් පුලුවන් කියලා හිතෙන්නෙ නැ...අනික එලියට බැහැලා ගෙදර ඇවිත් ඉන්නකොට ස්කින් එක දනවා..:dull:...
    1800කට වගෙ නම් යන්න එපා කියලායි මම කියන්නෙ..අනික එහෙ තාම අවුල විසදිලා නැනෙ..ඔය සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි නෙද...එහෙ කැම නම් ලාබයි....

    සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි.

    කෑමටයි, data, දෙකට විතරක් දීල මේ ගානෙන් 40000 ක් වත් ඉතුරු කරගන්න බැරිවෙයිද? :rolleyes:

    ඇඳුම් නම් මුල්කාලේ ටිකක් අරගෙන අඳිනවා. කෙල්ලො ඔයාලට වගේ අපිට වැඩිය ඇඳුම් ඕන නැහැ නේ...
     
    එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්..:):yes::yes:.අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..:yes::yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි.

    කෑමටයි, data, දෙකට විතරක් දීල මේ ගානෙන් 40000 ක් වත් ඉතුරු කරගන්න බැරිවෙයිද? :rolleyes:

    ඇඳුම් නම් මුල්කාලේ ටිකක් අරගෙන අඳිනවා. කෙල්ලො ඔයාලට වගේ අපිට වැඩිය ඇඳුම් ඕන නැහැ නේ...

    අපො ඇදුම් මෙහෙන් ගෙනියන්න..එහෙත් හොද ඇදුම් තියෙ..ඩෙනිම් නම් මෙහෙන් ගෙනියන්න.එහෙන් ගන්න එක ආලාබයි......
    බැරිකමක් නැ...පුලුවන්.එත් නවතින්න දෙන්නෙ කොහෙද බලන්න...ඇග්‍රිමන්ට් එක අකුරක් නැර හොදට බලන්න...
    ඉතිරිකිරිම් නම් තමන් සතුයි...එහෙ ඩුබායි වගෙ නෙමෙයි...තමන් සතුයි ඉතිරිකිරිම...එහෙ තියෙ මරු තේ කඩයක්..සිංහල අය කරන්නෙ...:)මාර රසයි තේ...ඉදුම් හිටුම් කොහොමද බලන්න..හුගක් විට එක කාමරේ 4,5 ඉන්නව නෙ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්..:):yes::yes:.අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..:yes::yes:

    :):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපො ඇදුම් මෙහෙන් ගෙනියන්න..එහෙත් හොද ඇදුම් තියෙ..ඩෙනිම් නම් මෙහෙන් ගෙනියන්න.එහෙන් ගන්න එක ආලාබයි......
    බැරිකමක් නැ...පුලුවන්.එත් නවතින්න දෙන්නෙ කොහෙද බලන්න...ඇග්‍රිමන්ට් එක අකුරක් නැර හොදට බලන්න...
    ඉතිරිකිරිම් නම් තමන් සතුයි...එහෙ ඩුබායි වගෙ නෙමෙයි...තමන් සතුයි ඉතිරිකිරිම...එහෙ තියෙ මරු තේ කඩයක්..සිංහල අය කරන්නෙ...:)මාර රසයි තේ...ඉදුම් හිටුම් කොහොමද බලන්න..හුගක් විට එක කාමරේ 4,5 ඉන්නව නෙ...

    ඒක තමා ඇග්‍රිමන්ට් එක ගෙන්න ගන්න ඕන. මම උන්ටත් කීවෙ ඔක්කොටම කලින් ඒක කියවල ඉන්න ඕන කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්..:):yes::yes:.අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..:yes::yes:

    ඒ කියන්නේ බං ඔය කියන තරම් ආර්ථික අවුලක් කටාර් වල නැද්ද? උන්ට ඉස්සරහට salary එහෙම ගෙවා ගන්න බැරිවෙයි ද? :dull:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඒක තමා ඇග්‍රිමන්ට් එක ගෙන්න ගන්න ඕන. මම උන්ටත් කීවෙ ඔක්කොටම කලින් ඒක කියවල ඉන්න ඕන කියල.

    hari haman agency ekak nam uba agreement eka gahanakan salli ganne na. samahara job walata salli ganne apen medical and bureau fee eka witharai. technical job ekak wage nam 2500+ yanna puluwan poddak hoyapan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක තමා ඇග්‍රිමන්ට් එක ගෙන්න ගන්න ඕන. මම උන්ටත් කීවෙ ඔක්කොටම කලින් ඒක කියවල ඉන්න ඕන කියල.

    ඔව්... ඒක බලල ඉන්න ඉස්සෙල්ලාම.ඉල්ලීම් තියනවනම් ඔයාගෙ ඒව ඔක්කොම මෙහෙදිම හදගෙන ඉල්ලගෙන යන්න... මටත් කටාර් වල ජොබ් එකක් සෙට්වුනා Arab Engineering Bureau (AEB) කියන එකේ.. ඒ එක්කම වගේ ඔමාන් එකකුත් සෙට් වුනා පස්සෙ ඔමාන් ගියා. යාලුවො ගොඩාක් කටාර් හිටිය එයාල ඔක්කොම වගේ ඔමාන් ආව...දැන් කවුරුත් නෑ කටාර්වල...

    elakiri යාලුවෙකුත් එහෙ හිටිය මම ඌට කෝල් කලත් එක්ක. දැන් මතක නෑ කවුද කියල.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්..:):yes::yes:.අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..:yes::yes:

    උඹ කටාර් ද ඉන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ බං ඔය කියන තරම් ආර්ථික අවුලක් කටාර් වල නැද්ද? උන්ට ඉස්සරහට salary එහෙම ගෙවා ගන්න බැරිවෙයි ද? :dull:

    කටාර් වලට කිසිම ආර්තික අවුලක් නැ , ඔය ප්‍රශ්නෙ පටන් ගද්දි ඩොලර් රේට් එක 3.65 අදත් ඒ ගානම තමයි,කිසිම ප්‍රශ්නයක් වෙලා නැ..කොම්පැනි කියන ඒව ඇරෙනව වැහෙනව ඒක සාමන්යයි කොහෙත් එහෙමයි ඒකෙ වැඩිය හිතන්ඩ දෙයක් නැ,ධනාත්මකව හිතන්ඩ විතරයි තියෙන්නෙ..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඔව්... ඒක බලල ඉන්න ඉස්සෙල්ලාම.ඉල්ලීම් තියනවනම් ඔයාගෙ ඒව ඔක්කොම මෙහෙදිම හදගෙන ඉල්ලගෙන යන්න... මටත් කටාර් වල ජොබ් එකක් සෙට්වුනා Arab Engineering Bureau (AEB) කියන එකේ.. ඒ එක්කම වගේ ඔමාන් එකකුත් සෙට් වුනා පස්සෙ ඔමාන් ගියා. යාලුවො ගොඩාක් කටාර් හිටිය එයාල ඔක්කොම වගේ ඔමාන් ආව...දැන් කවුරුත් නෑ කටාර්වල...

    elakiri යාලුවෙකුත් එහෙ හිටිය මම ඌට කෝල් කලත් එක්ක. දැන් මතක නෑ කවුද කියල.

    oman qatar wenasa kohmada