Best Gaming Peripherals (Gaming Keyboard,Gaming Mouse,Gaming Mouse Mat)

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම Gaming වලට මුලින්ම Gaming Keyboard Gaming Mouse ගත්තෙ 2012දි විතර. මුලින්ම ගත්ත Gaming Keyboard එක තමයි Logitech G510. ඒ වෙලාවේ ගත්තේ 13000කට. Redline එකෙන්. තාමත් පාවිච්චි කරනවා.
    මෙන්න බාන්ඩේ ඕන කෙනෙක්ට මේකෙන් බලන්න පුලුවන් :D
    https://support.logitech.com/en_us/product/gaming-keyboard-g510

    මුලින්ම ගත්ත Gaming Mouse එක තමයි Logitech G500s ඒ වෙලාවේ ගත්තේ 10000කට. Redline එකෙන්. තාමත් පාවිච්චි කරනවා. අවුරුදු 6ක් වෙනවා :shocked:
    මෙන්න බාන්ඩේ ඕන කෙනෙක්ට මේකෙන් බලන්න පුලුවන් :D
    https://support.logitech.com/en_us/product/g500s-laser-gaming-mouse

    එතනින් නැවතුනේ නැ.. ඊට පස්සේ ගත්තා Roccat කියල Brand එකක් :D ගත්ත Gaming Keyboard එක තමයි Roccat Isku FX ;):D
    ඒ වෙලාවේ ගත්තේ 14200කට. E Globe එකෙන්.
    මෙන්න Link එක
    https://www.roccat.org/en-US/Products/Gaming-Keyboards/Isku-Series/Isku-FX/

    ගත්ත Gaming Mouse එක තමයි Roccat Kone XTD
    වෙලාවේ ගත්තේ 14500කට.:D E Globe එකෙන්.
    මෙන්න Link
    එක

    https://www.roccat.org/en-US/Products/Gaming-Mice/Kone-XTD-Series/Kone-XTD/

    එතනිනුත් නැවතුනේ නැ ඊලඟට ගත්තේ Corsair Brand එකෙන්. ගත්තේ Corsair K70 RGB Mechanical Gaming Keyboard (Mx Red)
    වෙලාවේ ගත්තේ 30000කට. :D Redline එකෙන්.
    මෙන්න Link එක
    https://www.corsair.com/us/en/Categories/Products/Gaming-Keyboards/CORSAIR-Gaming-K70-RGB-Mechanical-Gaming-Keyboard-%E2%80%94-CHERRY%C2%AE-MX-Red/p/CH-9000118-NA

    ඒ වෙලාවේ ගත්ත එක තමයි Gaming Mouse

    එක තමයි Steelseries Rival 700 :D
    වෙලාවේ ගත්තේ 16000කට. :D Redline එකෙන්.
    මෙන්න Link එක
    https://steelseries.com/gaming-mice/rival-700

    නැ නැ එතනින් නැවතුනෙත් නැ. :D ඊලඟට ගත්තේ Cooler Master
    Combo එකක් Cooler Master MasterKeys Lite L Combo

    වෙලාවේ ගත්තේ 9800කට. :D Barclays එකෙන්.
    මෙන්න Link එක
    http://www.coolermaster.com/peripheral/keyboards/masterkeys-lite-l-combo-rgb/

    Gaming Mouse Pad ගත්තේ 2යි. මුලටම ගත්තේ Razer Goliathus Mobile

    වෙලාවේ ගත්තේ 1850කට. :D Barclays එකෙන්.
    මෙන්න Link එක
    https://www.razer.com/gaming-mouse-mats/razer-goliathus-mobile

    ඊලඟට ගත්තේ Razer Firefly RGB Gaming Mouse Pad

    එක
    වෙලාවේ ගත්තේ 10000කට. :D Amazon එකෙන්.
    මෙන්න Link එක
    https://www.razer.com/gaming-mouse-mats/razer-firefly

    ඊට පස්සේ තාම මොකුත් ගත්තේ නැ :D කල් පැවැත්ම අතින් ඔක්කොම හොඳටම තියෙනවා. :D මගේ නම් තේරීම
    Corsair And Logitech තමයි ;) ගන්නවා නම් අන්න බඩු :D:D දැන් සමහර ඒවා හොයාගන්නත් නැ :rolleyes: මේ ඔක්කොම බඩු වලින් අවුල් උනේ Roccat Items විතරයි :rolleyes: Quality එක එච්චර හරි නැ මට හිතෙන්නේ :no: Features වලින් ගත්තමත් Logitech And Corsair තමයි උඩින්ම ඉන්නේ :yes: මගේ Experience එක තමයි මේ :D:D
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ZaCQ5qOh.jpg
    f1e8np9
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඔව් බං ඒකත් පිස්සුවක් වගේ තමයි :dull:
    පිස්සුවක් නේන්නම්, එක්ලක්ෂ විසිදාහක් විතර වියදම් කරලා keyboard වලටයි mouse වලටයි:shocked:



    මගෙ PC එක assemble කරන්නවත් එච්චර වියදම් කරලා නෑ:rolleyes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    පිස්සුවක් නේන්නම්, එක්ලක්ෂ විසිදාහක් විතර වියදම් කරලා keyboard වලටයි mouse වලටයි:shocked:



    මගෙ PC එක assemble කරන්නවත් එච්චර වියදම් කරලා නෑ:rolleyes:
    ඉස්සර ඉඳන් හෙන Gaming පිස්සුවක් තිබ්බා බං :D
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    පිස්සුවක් නේන්නම්, එක්ලක්ෂ විසිදාහක් විතර වියදම් කරලා keyboard වලටයි mouse වලටයි:shocked:



    මගෙ PC එක assemble කරන්නවත් එච්චර වියදම් කරලා නෑ:rolleyes:

    Same :rofl: