"සයුරේ රල සේ - අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා"
එල මචං. තව මතක් උනොත් දාන්න
+11
"සයුරේ රල සේ - අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා"
එත් වැඩ වැඩි ..ප්රින්සිපල් මාව මරන් නොකන එක විතරයි
කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි මිත්රත්වය ගැන තියෙන සින්දු තියෙනවද?
ලව් නෙමේ

දේදුන්න සේදී රෑ නිල්ල පුබුදා ලා දම් අහසින් වැස්සක් වැටුනා
"මනමාලි වී ඈ හද ගින්න අවුලා " කියලා කෑල්ලක් තියෙනවනේ

මොන සින්දුද?![]()