වල්_ඌරු_මස් බිස්නස්

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    එතකොට නරි ඌරු පැටව් කනවද බං?:shocked: නරි වදවෙලා කිව්වට දැන් මාසෙක විතර ඉදලා හැමදාම රෑට අපේ ගෙවල් කිට්ටුවට ඇවිත් හූ කියලා යනවා රංචුවක්.:frown: රෑට පාරට වැඩිය යන්නත් බයයි මිනිස්සු නරි රංචුවට අහුවෙයි කියලා:oo:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සිරාවටම බන්. මස් මාළු නොකා ඉඳලත් මුන් ලොකු පවක් කරගන්නවා. මස් මාළු කන සමහර අය ඉන්නවා ධර්මය ගැන හොඳ අවබෝධයෙන් ජීවත් වෙන්නෙ. මස් මාළු කනකොට ඒ මස් මාංශ කොටස් ධාතු වශයෙන් දෙතිස් කුණුප කොටස් වශයෙන් අවබෝධයෙන් ඒ කෑම ආහාරයට ගන්නවා. ගෑනිව ඇඳේ පෙරල ගත්තහමත් නව සීවතිකය වගේ දේවල් ඌට මතක් වෙනව ඇති කියලා මට නිකමට වගේ හිතුනා. නව සීවතිකයද පරණ සීවතිකයද ඒවා කොහොමද මතක් වෙන්නේ ඒ වෙලාවෙදි ඌගේ හිත හැසිරෙන ආකරය ඒ සිතිවිලි ඒ මොහොතෙම නිරුද්ධ වෙවී නිරුද්ධ වෙවී යන ආකාරය. පස්ස පච්චයා වේදනා, වේදානා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං බව අවබෝධයෙන් බාහිර වස්තූන් කෙරෙහි ඇලීමක් නැතුව ගැටීමක් නැතුව කොහොම හිත පවත්තගෙන යනවද කියලා මට නම් හිතා ගන්නත් බෑ. ගෑණි සම්බන්ද දේවල් හාර හාර අහන්නත් බෑනේ. ඕවා අහන්න යන එක හරි නෑනේ.

    බුදු සරණයි.

    එ කොහොමද bn? මන් බෞද්ධ නම් නෙවේ. මන් මෙක thread වල දැකල හා සමහර අහලා තියෙන බණ අනුව නම් පවු සිද්ධ වෙන්නේ තමන්ගේ හිතට අනුව නේ. තමන් කරන්නේ පව් කියලා දන් නැත්නම් ඒකෙන් පවු සිද්ද වෙන් නැ නේද? දැන් vegetarian අය කරන්නෙත් එක විඳියක ප්‍රතිපත්ති යක් රකින එක නේද? බොන්නේ නැති අය වගේ? එහෙම දෙකකින් කොහොමද පවු සිද්ධ වෙන්නේ? එ කෙනාට හොඳක් වෙනවා මිසක්.
    (මන් veterinarian නෙවේ :rofl:)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එතකොට නරි ඌරු පැටව් කනවද බං?:shocked: නරි වදවෙලා කිව්වට දැන් මාසෙක විතර ඉදලා හැමදාම රෑට අපේ ගෙවල් කිට්ටුවට ඇවිත් හූ කියලා යනවා රංචුවක්.:frown: රෑට පාරට වැඩිය යන්නත් බයයි මිනිස්සු නරි රංචුවට අහුවෙයි කියලා:oo:

    avatar568677_1.gif
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එ කොහොමද bn? මන් බෞද්ධ නම් නෙවේ. මන් මෙක thread වල දැකල හා සමහර අහලා තියෙන බණ අනුව නම් පවු සිද්ධ වෙන්නේ තමන්ගේ හිතට අනුව නේ. තමන් කරන්නේ පව් කියලා දන් නැත්නම් ඒකෙන් පවු සිද්ද වෙන් නැ නේද? දැන් vegetarian අය කරන්නෙත් එක විඳියක ප්‍රතිපත්ති යක් රකින එක නේද? බොන්නේ නැති අය වගේ? එහෙම දෙකකින් කොහොමද පවු සිද්ධ වෙන්නේ? එ කෙනාට හොඳක් වෙනවා මිසක්.
    (මන් veterinarian නෙවේ :rofl:)

    පව් කරන්නේ කියලා දැනගෙන කරත්, නොදැන කරත් සිදුවන අකුසලය එහෙම්ම තමයි. මෙතැනදී නිර්මාංශ සමහර අයට අකුසලක් සිද්ධ වෙන්නේ සත්තු මරණ මිනිස්සු එක්ක ක්‍රෝධයෙන්, ද්වේශයෙන් කටයුතු කරන්න යන නිසා.

    දැන් මෙහෙම හිතන්න. උබ සතුන් නොමරන, සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන කෙනෙක්. හැබැයි ඔන්න උබ දකිනවා සත්තු මරණ කෙනෙක්ව. එතකොට උබට මොකද වෙන්නේ? අර මනුස්සයාගේ වැඩ දැකලා කේන්ති යනවා. ඒ මනුස්සයට වෛරය කරන්න යනවා. අන්න එතකොට උබටත් සිදුවන්නේ පවක්. ද්වේශ සිතක් ඇති වෙන්නේ.

    උබ දැන් හිතනවා උබ එළවලු විතරක් කන නිසා උබ හොද සීලයක් රකිනවා, ඒ නිසා අනික් අයට වඩා උබ සිල්වත්, උබ දිව්‍යලෝකේ යයි කියලා. ඒත් එතනදී එහෙම වෙන්නෙත් නැහැ. මොකද එතැනදී උබ අනික් අය එක්ක උබව සන්සන්දනය කරලා මෝහයක් ඇති කරගන්නේ. උඩගු සිතක් ඇති වෙන්නේ. ඒකත් පාපයක් තමයි.

    හරියට කිව්වොත් මස් කෑවත් මාළු කෑවත් එතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුන රුපයක් විතරයි කියලා ආහාරයට ගන්න පුළුවන් නං හරි. ඒ කියන්නේ නිවන් මග වඩන කෙනා එයාගේ පිගානේ තියෙන එළවලුව දකින්නත්, මස් වර්ගය දකින්නෙත් එකම රුපයක් විදියට.

    මේ සමහර දේවල් මෙහෙම ටයිප් කරලා තේරුම් කරන්න අමාරුයි. පොඩි හරි අවබෝධයක් එන්නට ඇති කියලා හිතනවා.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මට වල් උරෙක් මස් කරලා ඕනේ. උබ කීයක් ගන්නවද?
    මම ගොඩගම ඉන්නේ ඇවිත් ගන්නම්. PM එකක් දාපන් මචං
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේවට තමයි කියන්නේ පවු අනුමෝදන් කර ගන්නවා කියලා. :yes::yes::yes:

    උඔ හිතුවද මම මොඩයෙක් කියලා නිකන් පව් පුරවගන්න,මම මේ ත්‍රෙඩ් එක දාපු එකා එක්කවත්,ඌරෝ මරණ උන් එක්කවත්,කන උන් එක්කවත් වෛරයක් ක්‍රොධයක් නැ,මේක දැම්මෙ නිකන් බය කරන්න විතරයි නැතුව එහෙම ප්‍රර්තනාවක් මගේ හිතේ නැ,කොහොමත් ඔවාගේ වැඩ කරන උන්ට වෙන්නෙ නම් ඔකයි .......මට පව් පිං අදාල නැ,ඔවා බලලා මම වැඩ කරන්නෙත් නැ,තවත් සතෙක් ඝාතනය කරන්න උන්ගේ ජිවිතය උදුරාගන්න අපට අයිතියක් සදාචාරයක් නැ.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පව් කරන්නේ කියලා දැනගෙන කරත්, නොදැන කරත් සිදුවන අකුසලය එහෙම්ම තමයි. මෙතැනදී නිර්මාංශ සමහර අයට අකුසලක් සිද්ධ වෙන්නේ සත්තු මරණ මිනිස්සු එක්ක ක්‍රෝධයෙන්, ද්වේශයෙන් කටයුතු කරන්න යන නිසා.

    දැන් මෙහෙම හිතන්න. උබ සතුන් නොමරන, සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන කෙනෙක්. හැබැයි ඔන්න උබ දකිනවා සත්තු මරණ කෙනෙක්ව. එතකොට උබට මොකද වෙන්නේ? අර මනුස්සයාගේ වැඩ දැකලා කේන්ති යනවා. ඒ මනුස්සයට වෛරය කරන්න යනවා. අන්න එතකොට උබටත් සිදුවන්නේ පවක්. ද්වේශ සිතක් ඇති වෙන්නේ.

    උබ දැන් හිතනවා උබ එළවලු විතරක් කන නිසා උබ හොද සීලයක් රකිනවා, ඒ නිසා අනික් අයට වඩා උබ සිල්වත්, උබ දිව්‍යලෝකේ යයි කියලා. ඒත් එතනදී එහෙම වෙන්නෙත් නැහැ. මොකද එතැනදී උබ අනික් අය එක්ක උබව සන්සන්දනය කරලා මෝහයක් ඇති කරගන්නේ. උඩගු සිතක් ඇති වෙන්නේ. ඒකත් පාපයක් තමයි.

    හරියට කිව්වොත් මස් කෑවත් මාළු කෑවත් එතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුන රුපයක් විතරයි කියලා ආහාරයට ගන්න පුළුවන් නං හරි. ඒ කියන්නේ නිවන් මග වඩන කෙනා එයාගේ පිගානේ තියෙන එළවලුව දකින්නත්, මස් වර්ගය දකින්නෙත් එකම රුපයක් විදියට.

    මේ සමහර දේවල් මෙහෙම ටයිප් කරලා තේරුම් කරන්න අමාරුයි. පොඩි හරි අවබෝධයක් එන්නට ඇති කියලා හිතනවා.

    Thanks. පොඩි අදහසක් ආවා. නොදැන කරන දේවලින් අකුසල් සිද්ධ වෙන් නැ නේද? ඒ කියන්නේ අපි නොදැන අපි අතින් සතෙක් ව පෑගීලා මැරෙනවා වගේ දේවල්වලින්?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Thanks. පොඩි අදහසක් ආවා. නොදැන කරන දේවලින් අකුසල් සිද්ධ වෙන් නැ නේද? ඒ කියන්නේ අපි නොදැන අපි අතින් සතෙක් ව පෑගීලා මැරෙනවා වගේ දේවල්වලින්?

    එතැනදී පවක් සිදුවන්නේ නැහැ. හැබයි හිතපන් උබ පාරේ යනකොට හිත හිතා යනවා මගේ කකුලට චප්ප වෙන සත්තු මැරිලා ගියා නං හොදයි කියලා. එතකොට පවක් සිදුවනවා.

    දැන් සමහර විට හේන් කොටන්න එහෙම ඕනි උනාම ගොවියන් කෑලා එළිපෙහෙළි කරලා ගිනි තියනවා. දැන් ඔතනදි සත්තු ගොඩක් මැරෙනවා ගින්නට අහු වෙලා. ඒත් ගොවියට පවක් සිද්ද වෙන්නේ නැහැ, මොකද ඔහුගේ කල්පනාව හේන සදා ගැනීම මිසක්, සතුන් මැරීම නොවන නිසා.

    හැබයි ඔහු ගින්දර තියද්දි මේකේ ඉන්න සත්තුත් මැරිලා ගියා නම් හොදයි කියලා හිතලා, ගින්න තියනවා නං ඔහුට පවක් සිදුවනවා. මේ කරනා වලදී පවක් සිදුවන්න හෝ නොවන්න බලපාන්නේ චේතනාව. ඒ කියන්නේ සිතේ ඇතිවන සිතුවිල්ල.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    සත්තු මැරෙන බව දැන දැනත් ගින්න තියන එක පව් නැද්ද එතකොට?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    එ කොහොමද bn? මන් බෞද්ධ නම් නෙවේ. මන් මෙක thread වල දැකල හා සමහර අහලා තියෙන බණ අනුව නම් පවු සිද්ධ වෙන්නේ තමන්ගේ හිතට අනුව නේ. තමන් කරන්නේ පව් කියලා දන් නැත්නම් ඒකෙන් පවු සිද්ද වෙන් නැ නේද? දැන් vegetarian අය කරන්නෙත් එක විඳියක ප්‍රතිපත්ති යක් රකින එක නේද? බොන්නේ නැති අය වගේ? එහෙම දෙකකින් කොහොමද පවු සිද්ධ වෙන්නේ? එ කෙනාට හොඳක් වෙනවා මිසක්.
    (මන් veterinarian නෙවේ :rofl:)
    පව් කරන්නේ කියලා දැනගෙන කරත්, නොදැන කරත් සිදුවන අකුසලය එහෙම්ම තමයි. මෙතැනදී නිර්මාංශ සමහර අයට අකුසලක් සිද්ධ වෙන්නේ සත්තු මරණ මිනිස්සු එක්ක ක්‍රෝධයෙන්, ද්වේශයෙන් කටයුතු කරන්න යන නිසා.

    දැන් මෙහෙම හිතන්න. උබ සතුන් නොමරන, සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන කෙනෙක්. හැබැයි ඔන්න උබ දකිනවා සත්තු මරණ කෙනෙක්ව. එතකොට උබට මොකද වෙන්නේ? අර මනුස්සයාගේ වැඩ දැකලා කේන්ති යනවා. ඒ මනුස්සයට වෛරය කරන්න යනවා. අන්න එතකොට උබටත් සිදුවන්නේ පවක්. ද්වේශ සිතක් ඇති වෙන්නේ.

    උබ දැන් හිතනවා උබ එළවලු විතරක් කන නිසා උබ හොද සීලයක් රකිනවා, ඒ නිසා අනික් අයට වඩා උබ සිල්වත්, උබ දිව්‍යලෝකේ යයි කියලා. ඒත් එතනදී එහෙම වෙන්නෙත් නැහැ. මොකද එතැනදී උබ අනික් අය එක්ක උබව සන්සන්දනය කරලා මෝහයක් ඇති කරගන්නේ. උඩගු සිතක් ඇති වෙන්නේ. ඒකත් පාපයක් තමයි.

    හරියට කිව්වොත් මස් කෑවත් මාළු කෑවත් එතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුන රුපයක් විතරයි කියලා ආහාරයට ගන්න පුළුවන් නං හරි. ඒ කියන්නේ නිවන් මග වඩන කෙනා එයාගේ පිගානේ තියෙන එළවලුව දකින්නත්, මස් වර්ගය දකින්නෙත් එකම රුපයක් විදියට.

    මේ සමහර දේවල් මෙහෙම ටයිප් කරලා තේරුම් කරන්න අමාරුයි. පොඩි හරි අවබෝධයක් එන්නට ඇති කියලා හිතනවා.

    නිවන් මග වඩන කෙනෙක් හැටියට මචන් මම නම් බත් පිගානේ තියෙන කැරට් අලෙයි චිකන් කෑල්ලක් දකින්නෙ එකම විදිහට නෙවේ. මම දන්නෙ නෑ මේක මට විතරක්ද එහෙම නැත්නම් අනිත් අයට වෙන විදිහක්ද කියලා. මගේ අත්දැකීම කියන්නම්. මම කැරට් අලය කැරට් අලයක් විදිහට විතරයි දකින්නෙ. හැබැයි චිකන්, මට්න්, බීෆ්, වයිල්ඩ් පොර්ක් වගේ දේවල් පත් පිගානේ තියෙනවා දකිනකොට අපේ හිත ගොඩක් ගැඹුරට යනවා. විදර්ශනාව ගොඩක් ගැඹුරෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ සතාගේ මාංස කොටස සතර මහා ධාතූන් වශයෙන් නොනැවතී ශුද්ධාශ්ඨක වශයෙන් ඉතාමත්ම ගැඹුරු ආකරයෙන් මනසේ වැටහෙන්න ගන්නවා. ඒකේ තියෙන රසට සුවඳට ගිජු නොවී ඒවා ඵස්ස පච්චයා වේදනා කියන පටිච්ඡසමුප්පාදයේ කොටස ඉතාමත් ගැඹුරින් වැටහෙන අවස්ථාවක් එනවා. උබලට හිතෙනව ඇති කන ගමන් මෙච්චර දේවල් හිතන්න පුළුවන්ද කියලා. ඒත් මාර්ගය වඩපු කෙනෙක්ට මේවා ඉතාමත් සුළු දේවල්. මම ඔය බොහොම පොඩි දෙයක් අරගෙන විස්තර කරේ. මේ වගේ දේවල් තව ගොඩක් තියෙනවා. මොනා උනත් අන්තිමේදි ඒ මස් කෑල්ල අයිති සතාට අපි පින් නොදුන්නත් අපි මස් කන ගමන් ඒ වඩපු විදර්ශනාවෙ පුන්‍ය ශක්තිය ඒ සතාට අනිවාර්යෙන්ම අයිතියි. ඒ සතා ඒ පින් අනුමෝදන් වෙනව ඇති. ඒ මස් කෑල්ල නැත්නම් අපිට එහෙම විදර්ශනාවක් වැඩෙන්නෙත් නෑ. සතාට පිනකුත් නෑ. ඒ සතා ජීවත් උනා නම් කාට හරි බැලමෙහෙවර කර කර කන්න බොන්න නැතුව ඔහෝ ජීවත් වෙනවා. ඒ සතා මැරුන නිසා අමතර පිනක් වගේම මගේ විදර්ශනාවටත් දායක වෙන්න පුළුවන් උනා. කැරට් අලෙන් බෝංචි කෑල්ලෙන් පලා කොලෙන් මේ අත්දැකීම ලොවෙත් ගන්න බැහැ.

    බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන ඇසිපිය හෙලන කාලයක් හරි අනිත්‍ය වඩනව නම් ඒක ලොකු කුසලයක් කියලා. ඉතින් අපි මස් කෑල්ල කටේ දාගෙන කන හැම වෙලාවක් පාසාම අපි අනිත්‍ය විතරක් නෙවේ ඊට එහා ගිය විදර්ශනාවක් වඩනවනෙ. මේ වෙලාව වැඩි කරගන්න පුළුවන් ඒ මස් කෑලි ටික ගිලින්නෙ නැතුව දිවේ ටිකක් වෙලා තියන් ඉන්නකොට. එතකොට අපේ විදර්ශනාව වැඩෙන කාලය වැඩියි ඒ කියන්නෙ පිනත් වැඩියි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සත්තු මැරෙන බව දැන දැනත් ගින්න තියන එක පව් නැද්ද එතකොට?

    සත්තු මැරෙනවා කියලා දන්නවා. ඒත් ඔහුගේ අරමුණ සත්තු මැරීම නොවේ. දැන් ගොවිතැන් කරද්දී උනත් බිම් කොටද්දී පනුවෝ වගේ සත්තු කැපිලා මැරෙනවා. ඒත් අකුසලයක් සිද්ද නොවන්නේ ගොවියාගේ අරමුණ සතුන් මැරීම නොවන නිසා.

    ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න නම් පහත කාරනා 5 සම්පුර්ණ වෙන්න ඕනි.

    1. එසේ ඝාතනය වන සත්වයා පණ ඇති එකෙකු විය යුතුය.
    2. එම සත්වයාට පණ ඇති බව ඔබද දැන සිටිය යුතුය.
    3. ඔබට එම සත්වයා මරන්නට සිතක් පහළවිය යුතුය.
    4. එම මරණය සඳහා ඔබ උපායක් යෙදිය යුතුය.
    5. එම උපාය නිසා එම සත්වයා මිය යා යුතුය.

    ගොවිතැන් කරද්දී ඔය කරනා සම්පුර්ණ වෙන්නේ නැහැනි ප්‍රාණ ඝාත අකුසලයක් වෙන්න. ඒ කියෙන්නේ සත්තු මැරෙන එක ඇත්ත උනත්, ගොවියාගේ සිතේ සතුන් මැරීමේ චේතනාවක් නැහැ. ඉහත තුන් වැනි කාරණය සම්පුර්ණ වෙන්නේ නෑ ඒ නිසා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    වල් ඌරන්ට වඳ පෙති දෙන්න ඕන. එතකොට නිකන්ම වඳ වෙලා යයි
     
    AnuradhaRa

    Well-known member
  • අපේ පැත්තෙත් හිටියා. දැන්නම් අඩුයි. අල වර්ග එහෙම පේන්න බෑ ඔය ඌරු කාලකණ්ණින්ටට. හාරලා හාරලා ඉවරම කරනවා:angry: ඒ උනාට මරණ එක නම් පව් වැඩේ බං:sorry:

    :yes::(
     
    AnuradhaRa

    Well-known member
  • පවු වැඩ කරන්න එපා. සත්තු වද කරපු එවුන් තමයි ඔය ජීවිත කාලෙම අතේ ගගහ ඉන්නෙ!! :yes::yes::yes:

    මටද කිව්වෙ බං. මාත් ගිය ආත්මෙ මොන පවු කලාද කවුද දන්නෙ :sorry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මටද කිව්වෙ බං. මාත් ගිය ආත්මෙ මොන පවු කලාද කවුද දන්නෙ :sorry:

    උබ ක්‍රිස්තියානි නේද? ඒකෙ ගිය ආත්මයක් ගැන කියවෙනවද?
     
    AnuradhaRa

    Well-known member
  • උබ ක්‍රිස්තියානි නේද? ඒකෙ ගිය ආත්මයක් ගැන කියවෙනවද?

    අපේ ආගමේ කියන දේවල් වැරදිද දන්නෙ නෑනෙ
    බුද්ධාගමේ කියන දේවල් මම පිලිගන්නව