යකෝ බලනකොට ලංකාවේ බාගයක්ම වෙජිනේ.අනේ වාසනාවන්.. .![]()
මම වෙජී නෑ බං.

මටම කියලා වල් ඌරු මස් සප්ලයර් කෙනෙක් ඉන්නවා!

යකෝ බලනකොට ලංකාවේ බාගයක්ම වෙජිනේ.අනේ වාසනාවන්.. .![]()

සිරාවටම බන්. මස් මාළු නොකා ඉඳලත් මුන් ලොකු පවක් කරගන්නවා. මස් මාළු කන සමහර අය ඉන්නවා ධර්මය ගැන හොඳ අවබෝධයෙන් ජීවත් වෙන්නෙ. මස් මාළු කනකොට ඒ මස් මාංශ කොටස් ධාතු වශයෙන් දෙතිස් කුණුප කොටස් වශයෙන් අවබෝධයෙන් ඒ කෑම ආහාරයට ගන්නවා. ගෑනිව ඇඳේ පෙරල ගත්තහමත් නව සීවතිකය වගේ දේවල් ඌට මතක් වෙනව ඇති කියලා මට නිකමට වගේ හිතුනා. නව සීවතිකයද පරණ සීවතිකයද ඒවා කොහොමද මතක් වෙන්නේ ඒ වෙලාවෙදි ඌගේ හිත හැසිරෙන ආකරය ඒ සිතිවිලි ඒ මොහොතෙම නිරුද්ධ වෙවී නිරුද්ධ වෙවී යන ආකාරය. පස්ස පච්චයා වේදනා, වේදානා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං බව අවබෝධයෙන් බාහිර වස්තූන් කෙරෙහි ඇලීමක් නැතුව ගැටීමක් නැතුව කොහොම හිත පවත්තගෙන යනවද කියලා මට නම් හිතා ගන්නත් බෑ. ගෑණි සම්බන්ද දේවල් හාර හාර අහන්නත් බෑනේ. ඕවා අහන්න යන එක හරි නෑනේ.
බුදු සරණයි.
)එතකොට නරි ඌරු පැටව් කනවද බං?නරි වදවෙලා කිව්වට දැන් මාසෙක විතර ඉදලා හැමදාම රෑට අපේ ගෙවල් කිට්ටුවට ඇවිත් හූ කියලා යනවා රංචුවක්.
රෑට පාරට වැඩිය යන්නත් බයයි මිනිස්සු නරි රංචුවට අහුවෙයි කියලා
![]()
එ කොහොමද bn? මන් බෞද්ධ නම් නෙවේ. මන් මෙක thread වල දැකල හා සමහර අහලා තියෙන බණ අනුව නම් පවු සිද්ධ වෙන්නේ තමන්ගේ හිතට අනුව නේ. තමන් කරන්නේ පව් කියලා දන් නැත්නම් ඒකෙන් පවු සිද්ද වෙන් නැ නේද? දැන් vegetarian අය කරන්නෙත් එක විඳියක ප්‍රතිපත්ති යක් රකින එක නේද? බොන්නේ නැති අය වගේ? එහෙම දෙකකින් කොහොමද පවු සිද්ධ වෙන්නේ? එ කෙනාට හොඳක් වෙනවා මිසක්.
(මන් veterinarian නෙවේ)
මේවට තමයි කියන්නේ පවු අනුමෝදන් කර ගන්නවා කියලා.![]()
පව් කරන්නේ කියලා දැනගෙන කරත්, නොදැන කරත් සිදුවන අකුසලය එහෙම්ම තමයි. මෙතැනදී නිර්මාංශ සමහර අයට අකුසලක් සිද්ධ වෙන්නේ සත්තු මරණ මිනිස්සු එක්ක ක්‍රෝධයෙන්, ද්වේශයෙන් කටයුතු කරන්න යන නිසා.
දැන් මෙහෙම හිතන්න. උබ සතුන් නොමරන, සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන කෙනෙක්. හැබැයි ඔන්න උබ දකිනවා සත්තු මරණ කෙනෙක්ව. එතකොට උබට මොකද වෙන්නේ? අර මනුස්සයාගේ වැඩ දැකලා කේන්ති යනවා. ඒ මනුස්සයට වෛරය කරන්න යනවා. අන්න එතකොට උබටත් සිදුවන්නේ පවක්. ද්වේශ සිතක් ඇති වෙන්නේ.
උබ දැන් හිතනවා උබ එළවලු විතරක් කන නිසා උබ හොද සීලයක් රකිනවා, ඒ නිසා අනික් අයට වඩා උබ සිල්වත්, උබ දිව්‍යලෝකේ යයි කියලා. ඒත් එතනදී එහෙම වෙන්නෙත් නැහැ. මොකද එතැනදී උබ අනික් අය එක්ක උබව සන්සන්දනය කරලා මෝහයක් ඇති කරගන්නේ. උඩගු සිතක් ඇති වෙන්නේ. ඒකත් පාපයක් තමයි.
හරියට කිව්වොත් මස් කෑවත් මාළු කෑවත් එතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුන රුපයක් විතරයි කියලා ආහාරයට ගන්න පුළුවන් නං හරි. ඒ කියන්නේ නිවන් මග වඩන කෙනා එයාගේ පිගානේ තියෙන එළවලුව දකින්නත්, මස් වර්ගය දකින්නෙත් එකම රුපයක් විදියට.
මේ සමහර දේවල් මෙහෙම ටයිප් කරලා තේරුම් කරන්න අමාරුයි. පොඩි හරි අවබෝධයක් එන්නට ඇති කියලා හිතනවා.
Thanks. පොඩි අදහසක් ආවා. නොදැන කරන දේවලින් අකුසල් සිද්ධ වෙන් නැ නේද? ඒ කියන්නේ අපි නොදැන අපි අතින් සතෙක් ව පෑගීලා මැරෙනවා වගේ දේවල්වලින්?
එතැනදී පවක් සිදුවන්නේ නැහැ. හැබයි හිතපන් උබ පාරේ යනකොට හිත හිතා යනවා මගේ කකුලට චප්ප වෙන සත්තු මැරිලා ගියා නං හොදයි කියලා. එතකොට පවක් සිදුවනවා.
දැන් සමහර විට හේන් කොටන්න එහෙම ඕනි උනාම ගොවියන් කෑලා එළිපෙහෙළි කරලා ගිනි තියනවා. දැන් ඔතනදි සත්තු ගොඩක් මැරෙනවා ගින්නට අහු වෙලා. ඒත් ගොවියට පවක් සිද්ද වෙන්නේ නැහැ, මොකද ඔහුගේ කල්පනාව හේන සදා ගැනීම මිසක්, සතුන් මැරීම නොවන නිසා.
හැබයි ඔහු ගින්දර තියද්දි මේකේ ඉන්න සත්තුත් මැරිලා ගියා නම් හොදයි කියලා හිතලා, ගින්න තියනවා නං ඔහුට පවක් සිදුවනවා. මේ කරනා වලදී පවක් සිදුවන්න හෝ නොවන්න බලපාන්නේ චේතනාව. ඒ කියන්නේ සිතේ ඇතිවන සිතුවිල්ල.
එ කොහොමද bn? මන් බෞද්ධ නම් නෙවේ. මන් මෙක thread වල දැකල හා සමහර අහලා තියෙන බණ අනුව නම් පවු සිද්ධ වෙන්නේ තමන්ගේ හිතට අනුව නේ. තමන් කරන්නේ පව් කියලා දන් නැත්නම් ඒකෙන් පවු සිද්ද වෙන් නැ නේද? දැන් vegetarian අය කරන්නෙත් එක විඳියක ප්‍රතිපත්ති යක් රකින එක නේද? බොන්නේ නැති අය වගේ? එහෙම දෙකකින් කොහොමද පවු සිද්ධ වෙන්නේ? එ කෙනාට හොඳක් වෙනවා මිසක්.
(මන් veterinarian නෙවේ)
පව් කරන්නේ කියලා දැනගෙන කරත්, නොදැන කරත් සිදුවන අකුසලය එහෙම්ම තමයි. මෙතැනදී නිර්මාංශ සමහර අයට අකුසලක් සිද්ධ වෙන්නේ සත්තු මරණ මිනිස්සු එක්ක ක්‍රෝධයෙන්, ද්වේශයෙන් කටයුතු කරන්න යන නිසා.
දැන් මෙහෙම හිතන්න. උබ සතුන් නොමරන, සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරදෙන කෙනෙක්. හැබැයි ඔන්න උබ දකිනවා සත්තු මරණ කෙනෙක්ව. එතකොට උබට මොකද වෙන්නේ? අර මනුස්සයාගේ වැඩ දැකලා කේන්ති යනවා. ඒ මනුස්සයට වෛරය කරන්න යනවා. අන්න එතකොට උබටත් සිදුවන්නේ පවක්. ද්වේශ සිතක් ඇති වෙන්නේ.
උබ දැන් හිතනවා උබ එළවලු විතරක් කන නිසා උබ හොද සීලයක් රකිනවා, ඒ නිසා අනික් අයට වඩා උබ සිල්වත්, උබ දිව්‍යලෝකේ යයි කියලා. ඒත් එතනදී එහෙම වෙන්නෙත් නැහැ. මොකද එතැනදී උබ අනික් අය එක්ක උබව සන්සන්දනය කරලා මෝහයක් ඇති කරගන්නේ. උඩගු සිතක් ඇති වෙන්නේ. ඒකත් පාපයක් තමයි.
හරියට කිව්වොත් මස් කෑවත් මාළු කෑවත් එතන තියෙන්නේ සතර මහා ධාතුවෙන් සැදුන රුපයක් විතරයි කියලා ආහාරයට ගන්න පුළුවන් නං හරි. ඒ කියන්නේ නිවන් මග වඩන කෙනා එයාගේ පිගානේ තියෙන එළවලුව දකින්නත්, මස් වර්ගය දකින්නෙත් එකම රුපයක් විදියට.
මේ සමහර දේවල් මෙහෙම ටයිප් කරලා තේරුම් කරන්න අමාරුයි. පොඩි හරි අවබෝධයක් එන්නට ඇති කියලා හිතනවා.
සත්තු මැරෙන බව දැන දැනත් ගින්න තියන එක පව් නැද්ද එතකොට?
වල් ඌරන්ට වඳ පෙති දෙන්න ඕන. එතකොට නිකන්ම වඳ වෙලා යයි

අපේ පැත්තෙත් හිටියා. දැන්නම් අඩුයි. අල වර්ග එහෙම පේන්න බෑ ඔය ඌරු කාලකණ්ණින්ටට. හාරලා හාරලා ඉවරම කරනවාඒ උනාට මරණ එක නම් පව් වැඩේ බං
![]()

පවු වැඩ කරන්න එපා. සත්තු වද කරපු එවුන් තමයි ඔය ජීවිත කාලෙම අතේ ගගහ ඉන්නෙ!!![]()

මටද කිව්වෙ බං. මාත් ගිය ආත්මෙ මොන පවු කලාද කවුද දන්නෙ![]()
උබ ක්‍රිස්තියානි නේද? ඒකෙ ගිය ආත්මයක් ගැන කියවෙනවද?