පොල් 🥥 🌴

SHAITHAN

Member
Jul 25, 2018
44
2
0
මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. අතේ බොහොම් පොඩි ගානක් තියෙනවා. පොඩි ගානක් කියන්නේ බොහොමත්ම පොඩි ගානක්. කුරුණෑගල රබුක්කන කෑගල්ල අවට තොග මිලට පොල් ගන්න තැනක් හෝ එහෙම දන්න අය ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
 
Last edited:

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    තොග මිල පොල් ගන්න තැනක් මොකට ද උබට ? ඒ කිව්වේ මොන වගේ පොල් Business එකක් ද කරන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බිස්නස් එකට එන්ටර් වෙන එක ඉතින් එච්චරම ලේසි නෑ බන්. හුඟක් වතු කාලයක් තිස්සේම ගන්න ගැණුම්කාරයට දෙනවා.... අතරමග වෙන අයට දෙන්න යන්නේ නෑ සෝඩා බෝතලේ වගේ ගැණුම්කරුවො නිසා....... අත්‍රමැදියන්ගේන් අරන් උඹට ලාභයක් ගන්නත් අමාරුයිනේ..කවුරු හරි දැක්කොත් කියන්නම්
     

    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    සනෝජ්_තරංග;23657206 said:
    තොග මිල පොල් ගන්න තැනක් මොකට ද උබට ? ඒ කිව්වේ මොන වගේ පොල් Business එකක් ද කරන්නේ

    මෙහෙමයි.. පොල් තොග මිලට අරන් සිල්ලර කවඩවල් වලට හෝටල් වලට දෙන්න තමා හිතාගෙන ඉන්නේ. එහෙම මගෙන් ගන්න කඩවල් ටිකක් දැනට සෙට් කරගෙන ඉන්නේ. පොල් තොග මිලට ගන්න තැන් ටිකක් හොයාගන්න ඕන
     

    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    බිස්නස් එකට එන්ටර් වෙන එක ඉතින් එච්චරම ලේසි නෑ බන්. හුඟක් වතු කාලයක් තිස්සේම ගන්න ගැණුම්කාරයට දෙනවා.... අතරමග වෙන අයට දෙන්න යන්නේ නෑ සෝඩා බෝතලේ වගේ ගැණුම්කරුවො නිසා....... අත්‍රමැදියන්ගේන් අරන් උඹට ලාභයක් ගන්නත් අමාරුයිනේ..කවුරු හරි දැක්කොත් කියන්නම්

    ඒක නම් ඇත්ත. මම මේ හොයන්නේ ලොකුවට පොල් කැඩෙන වතු නෙමෙයි. එහෙම තැන් අල්ලන්න අමාරුයි තමයි. පොඩි තැන් දෙක තුනක් හරි මුලින් අල්ලගෙන වැඩේට බහින්නයි කල්පනාව. කොහොම උනත් ස්තූතීයී උපදේශයට.
     

    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    මේ පැත්තෙනම් දැන් පොල් මිල අඩුයි

    මිල අඩුයි කියන්නේ දැන් ගෙඩියක් කීයට විතරද තොග මිලට යන්නෙ. ඔය පැත්තේ පොල් එහෙම ගන්න තියෙනවද
     

    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    machan karana wede hariyata karapn.
    good luck machan

    බොහොම පොඩිවට පටන් ගන්නේ මචන්. ලොකුවට කරන්න තරම් වත්කමක් නෑ. සාධාරණ දෙයක් කරන්න ඕන නිසයි මෙහෙම දෙයක් බැලුවෙ සත්තු බිත්තර වගේ වෙලදාම් වලට අත නොතියා. වචනයකින් හරි ධෛර්‍යමත් කරාට ස්තුතීය් මචන්
     
    Last edited: