මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් මේ ත්රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. අතේ බොහොම් පොඩි ගානක් තියෙනවා. පොඩි ගානක් කියන්නේ බොහොමත්ම පොඩි ගානක්. කුරුණෑගල රබුක්කන කෑගල්ල අවට තොග මිලට පොල් ගන්න තැනක් හෝ එහෙම දන්න අය ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
Last edited:
