අපෝ ඇවිල්ල...කොහොමද ගමන![]()


Hari hari. Ona na. Paw kiyala katha kalama loku seen![]()

කාටද කැමති උනේ ඇහුවේ...![]()
සුපිරි ආ... අයිමත් යනවා ඉතින් ලබන සතියේ... බලහන් එව්වා ගඟේ ෆොටෝ එකක්...![]()

ආප් මුජේ අච්චේ ලගනෙ ලගෙ කියන්නෙ ඉතින් ඔබව මගෙ සිතට ඇල්ලුවා කියන එක නේ.සරල බාසාවෙන් කිවුවොත් මම ඔයාට කැමති.....ඉතින් ඔයාගෙ හිත ගියේ කාටද...........



ආ දැක්ක...මොකෝ ලග ලග යන්නෙ....ප්රොෆිට් හම්බෙන කාලෙද![]()


නෑ නෑ තව පැත්තක් වවන්න ගත්තා.. එකේ අලි වැට ගහනවා බලන්න යන්න ඕන 

හිත ගියේ වෙන කාටද........![]()
තේරුම අහගන්න ඉතින් ඔයාම ඉන්න එපැයි.. ඒ අර සින්දුව අහු උනාද![]()
කාටද.කාටද...
තාම නැ අනේ.......මට මතකයි එවගෙ සිංදුවක් තිබ්බා..මේ ටිකේ ඔලුව රිලැක්ස් නැ අනේ........




දැනට ඉතින්......... 



වෙන කාටද....................
හා එහෙනං රිලැක්ස් උනාම බලන්නකෝ...![]()
දැනට ඉතින්.........
ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ............... තමයි.....![]()
වෙන කාටද....................
හා එහෙනං රිලැක්ස් උනාම බලන්නකෝ...![]()
දැනට ඉතින්.........
ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ............... තමයි.....![]()


wedding kes neකාටද.කාටද...
තාම නැ අනේ.......මට මතකයි එවගෙ සිංදුවක් තිබ්බා..මේ ටිකේ ඔලුව රිලැක්ස් නැ අනේ........
ඔක ඔයා කියන විදිහ වැරදි..වචනයක් මිසින්..........
කේ.....ආ.....ප් මුජේ අච්චේ ලගනේ....ලගේ.....
කේ යන්නක් ඇහුනනං තමයි... සින්දුවේ නමේ කෙයන්නත් තිබුනේ නෑනේ.. 



wedding kes ne


එක නම් කෙස් එකක් නැ අප්පා..මට හිතුනොත් ඔවා කරන්නෙ නැ....මන් ඉතින් හින්දි දන්නේ නෑනේකේ යන්නක් ඇහුනනං තමයි... සින්දුවේ නමේ කෙයන්නත් තිබුනේ නෑනේ..
කේ ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ...............
ඇගේ මයිල් කෙලින් වෙනවා අප්පා මේ කෑල්ල ඇහෙද්දී... සිරාවට...![]()



ඔව් ඔකේ කියන්නෙ එයාගෙ ජිවිතෙ ලස්සන උනාලු...මොකද එයාව මුණ ගැහුන නිසා![]()




බදින්නෙ නැද්ද එතකොටඑක නම් කෙස් එකක් නැ අප්පා..මට හිතුනොත් ඔවා කරන්නෙ නැ....