~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කාටද කැමති උනේ ඇහුවේ... :baffled::baffled::baffled::oo::oo:

ආප් මුජේ අච්චේ ලගනෙ ලගෙ කියන්නෙ ඉතින් ඔබව මගෙ සිතට ඇල්ලුවා කියන එක නේ.සරල බාසාවෙන් කිවුවොත් මම ඔයාට කැමති.....ඉතින් ඔයාගෙ හිත ගියේ කාටද...........
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
සුපිරි ආ... අයිමත් යනවා ඉතින් ලබන සතියේ... බලහන් එව්වා ගඟේ ෆොටෝ එකක්... :love::love:

ආ දැක්ක...මොකෝ ලග ලග යන්නෙ....ප්‍රොෆිට් හම්බෙන කාලෙද:P
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආප් මුජේ අච්චේ ලගනෙ ලගෙ කියන්නෙ ඉතින් ඔබව මගෙ සිතට ඇල්ලුවා කියන එක නේ.සරල බාසාවෙන් කිවුවොත් මම ඔයාට කැමති.....ඉතින් ඔයාගෙ හිත ගියේ කාටද...........

    හිත ගියේ වෙන කාටද........ :P:P:P

    තේරුම අහගන්න ඉතින් ඔයාම ඉන්න එපැයි.. ඒ අර සින්දුව අහු උනාද :(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ දැක්ක...මොකෝ ලග ලග යන්නෙ....ප්‍රොෆිට් හම්බෙන කාලෙද:P

    :dull::dull::dull: නෑ නෑ තව පැත්තක් වවන්න ගත්තා.. එකේ අලි වැට ගහනවා බලන්න යන්න ඕන :D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ...............
    ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ...............
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිත ගියේ වෙන කාටද........ :P:P:P

    තේරුම අහගන්න ඉතින් ඔයාම ඉන්න එපැයි.. ඒ අර සින්දුව අහු උනාද :(

    කාටද.කාටද...

    තාම නැ අනේ.......මට මතකයි එවගෙ සිංදුවක් තිබ්බා..මේ ටිකේ ඔලුව රිලැක්ස් නැ අනේ........
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කාටද.කාටද...

    තාම නැ අනේ.......මට මතකයි එවගෙ සිංදුවක් තිබ්බා..මේ ටිකේ ඔලුව රිලැක්ස් නැ අනේ........

    වෙන කාටද.................... :lol::lol::lol::lol:

    හා එහෙනං රිලැක්ස් උනාම බලන්නකෝ... :( :( දැනට ඉතින්.........

    ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ............... තමයි..... :lol::lol::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන කාටද.................... :lol::lol::lol::lol:

    හා එහෙනං රිලැක්ස් උනාම බලන්නකෝ... :( :( දැනට ඉතින්.........

    ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ............... තමයි..... :lol::lol::love::love:

    ඔක ඔයා කියන විදිහ වැරදි..වචනයක් මිසින්..........

    කේ.....ආ.....ප් මුජේ අච්චේ ලගනේ....ලගේ.....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔක ඔයා කියන විදිහ වැරදි..වචනයක් මිසින්..........

    කේ.....ආ.....ප් මුජේ අච්චේ ලගනේ....ලගේ.....

    මන් ඉතින් හින්දි දන්නේ නෑනේ :( කේ යන්නක් ඇහුනනං තමයි... සින්දුවේ නමේ කෙයන්නත් තිබුනේ නෑනේ.. :baffled::baffled:

    කේ ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ...............

    ඇගේ මයිල් කෙලින් වෙනවා අප්පා මේ කෑල්ල ඇහෙද්දී... සිරාවට... :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් ඉතින් හින්දි දන්නේ නෑනේ :( කේ යන්නක් ඇහුනනං තමයි... සින්දුවේ නමේ කෙයන්නත් තිබුනේ නෑනේ.. :baffled::baffled:

    කේ ආ........ප් මුජේ අච්චේ..........................ලගනේ...... ලගේ...............

    ඇගේ මයිල් කෙලින් වෙනවා අප්පා මේ කෑල්ල ඇහෙද්දී... සිරාවට... :love::love:

    ඔව් ඔකේ කියන්නෙ එයාගෙ ජිවිතෙ ලස්සන උනාලු...මොකද එයාව මුණ ගැහුන නිසා:love::love::love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔකේ කියන්නෙ එයාගෙ ජිවිතෙ ලස්සන උනාලු...මොකද එයාව මුණ ගැහුන නිසා:love::love::love:

    ආ එක තමයි.. කොහෙද ඉතින් අපිට ඔහොම කියන්න වෙන්නේ.. කෙල්ලෙක් කෙසේ වෙතත් වෙන මොකක්හරි දෙයක් හම්බුනාම තමයි... :lol::lol::lol::lol: