හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්තිමට ඌ රේල්පාරෙ පත්තරේ බල බල එනව. පත්තරේ තියෙනව කෝච්චියට හැපිල මැරිච්චි එකෙක් ගැන ඌ එවෙලෙම කෝච්චියක් ඇවිල්ල හැපිල මැරෙනව :P
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    ITN එකේද ගියේ..... හරියටම මතක නෑ බන්....කොහොම උනත් එක පට්ට ටෙලිය බන්. මම ඉස්සර හරි ආසයි.
    තව Cave of the golden rose/ William Tell / John rose.....තව හෙන සෙට් එකක් ගියා බන්. දැන් වගේ පඩත්තල එව්වා නෙමේ. ඉස්සර ඉන්දියන් එව්වා උනත් හොඳයි.
    ''රාජුයි රංචුයි''

    මාත් ආසාම set එකක් බං.. cave of the golden rose.මං අදටත් ආසම tele sieris eka...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,455
    7,208
    113
    ඉස්සර කොච්චර ලස්සන කතා හඩ කවලා දානවද බං. මායාබන්ධන එහෙම. රොබින්හුඩ් එහෙම කොච්චර ලස්සනද. ඒකාලේ ගිය කාටුන් ටික උනත් කොච්චර ලස්සනද. ඒ කාටුන් වලත් හඩ කැවිම් ගැන කියන්න වචන නෑ. දැන් ඒවගේ දේවල් කරන්නෙ නැත්තේ ඇයි කියලනම් දන්නෙ නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes::yes::yes:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මාත් ඉරිද පත්තරෙ සෙනසුරාදා ගන්නව 🙃🙃
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජාතික රුපවහිනියේද? මට මතක ITN එකේ ගිය වගේ. සිරාවටම මාරු කතාව. ඒ කලේ ඕවගේ ඒවා ගොඩක් ගිය. දැන් තියෙන ගොබ්බ කතා වගේ නෙවෙයි. අසාවෙන් බලන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    99-2000 වගේ ජාතික රූපවාහිනියේ කතාවක් ගියා නේද බන්, හිටි ගමන් නැති වෙන්න පුලුවන් කොල්ලෙකුයි, උගේ යාලුවෙකුයි..
    ඌට එහෙම නැති වෙන්න හැකියාව එන්නේ මුහුදු වෙරළෙදී වලකට/උමගකට වගේ වැටිලා වගේ සීන් එකකින්

    මොකද්ද බන් ඒ කතාව.. අනිවා Australia එකක් වෙන්න ඕනේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    99-2000 වගේ ජාතික රූපවාහිනියේ කතාවක් ගියා නේද බන්, හිටි ගමන් නැති වෙන්න පුලුවන් කොල්ලෙකුයි, උගේ යාලුවෙකුයි..
    ඌට එහෙම නැති වෙන්න හැකියාව එන්නේ මුහුදු වෙරළෙදී වලකට/උමගකට වගේ වැටිලා වගේ සීන් එකකින්

    මොකද්ද බන් ඒ කතාව.. අනිවා Australia එකක් වෙන්න ඕනේ

    උඹ කියන්නේ myth quest එකද?:rolleyes:
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    oya wage tawa ekak tibba matakada danne ne gedarata robo kellek genawa 80 ganan aga hari 90 ganan mula hari katawa gedara wedat karanawa daruwek wage hadaganne ratu sudu kotu gaumak adala inne kella
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    oya wage tawa ekak tibba matakada danne ne gedarata robo kellek genawa 80 ganan aga hari 90 ganan mula hari katawa gedara wedat karanawa daruwek wage hadaganne ratu sudu kotu gaumak adala inne kella

    ඕක නම් මතක නෑ. මේ ෆිල්ම් එකත් ඔය වගේ. ගෙදර වැඩට එන රොබෝ අවසානයේ ඒ ගෙදර පුංචි ගෑනු ළමය ලොකු කාලේදී එයාට ආදරේ කරන සිද්ධියක්.පොඩි කාලේ බලපු movie එකක්.

    Tw2J0hg.jpg
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    ඕක නම් මතක නෑ. මේ ෆිල්ම් එකත් ඔය වගේ. ගෙදර වැඩට එන රොබෝ අවසානයේ ඒ ගෙදර පුංචි ගෑනු ළමය ලොකු කාලේදී එයාට ආදරේ කරන සිද්ධියක්.පොඩි කාලේ බලපු movie එකක්.

    Tw2J0hg.jpg

    meka lagadi dekka tv ekeda koheda
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    99-2000 වගේ ජාතික රූපවාහිනියේ කතාවක් ගියා නේද බන්, හිටි ගමන් නැති වෙන්න පුලුවන් කොල්ලෙකුයි, උගේ යාලුවෙකුයි..
    ඌට එහෙම නැති වෙන්න හැකියාව එන්නේ මුහුදු වෙරළෙදී වලකට/උමගකට වගේ වැටිලා වගේ සීන් එකකින්

    මොකද්ද බන් ඒ කතාව.. අනිවා Australia එකක් වෙන්න ඕනේ

    Teleport karanna puluwan set ekak inne eke.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Eka Hitan ta hondai. Mokada eka paththarenne hama dema dakinne. Ethakota ponil heta game ekak denakota oka adama dakine.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් හෙට පත්තරෙ අද ලැබුනොත් ක්‍රිඩා ප්‍රවෘත්තිවල මැච් එක දිනලදනැද්ද කියන එක බලලා තමයි මැච් එකක් බලන්න ඩිසයිඩ් කරන්නේ