~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නෙ ඔයා ඇක්ටිව් මදි...සමාජ ආශ්‍රය මදි...

    ඔයාව දකින්න මුලු සමාජය ම ආශ්‍රය කරන්න ඕන ද? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද මේ මිනිසු මේ කියවන්නේ අනේ අපිවත් අප්ඩේට් කරන්නකෝ :baffled:

    ඩොලරය ඉහල යාමට කෙල්ලන්ගේ කොට කලිසම්වල බලපෑම

    ඉහල යන්නේ ඩොලරය විතරයි හොදේ ;)
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔයාව දකින්න මුලු සමාජය ම ආශ්‍රය කරන්න ඕන ද? :rofl:

    නැහැ මේකෙ ඉන්න බොහෝ අය සමාජ ජාලා ආශ්‍රය කරන නිසා මාව දැක තිබෙනව...එයයි මා මේ කීමට උත්සහ ගන්නෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද මේ මිනිසු මේ කියවන්නේ අනේ අපිවත් අප්ඩේට් කරන්නකෝ :baffled:

    කටුස්සන්ගේ පාට මාරුකිරීමේ ක්‍රියාවලියට හොඳ ම යහලුවා පෙම්වතා හෝ පෙම්වතිය වීම බලපාන්නේ කොහොම ද කියන එක තමයි අද දවසේ කථාව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ මේකෙ ඉන්න බොහෝ අය සමාජ ජාලා ආශ්‍රය කරන නිසා මාව දැක තිබෙනව...එයයි මා මේ කීමට උත්සහ ගන්නෙ...

    අනේ අපි දැකලා නෑනේ. දාපන්කෝ මේකේ පොටෝ එකක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ මේකෙ ඉන්න බොහෝ අය සමාජ ජාලා ආශ්‍රය කරන නිසා මාව දැක තිබෙනව...එයයි මා මේ කීමට උත්සහ ගන්නෙ...

    අහ සමාජ ජාලා. ඒකත් එහෙම ද? එළ එළ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ අපි දැකලා නෑනේ. දාපන්කෝ මේකේ පොටෝ එකක්

    මේ මනුස්පය දැන් එළකිරිය ගැන කිවුවෙ. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ ඉන්න අයවත් දැකල නැහැනෙ. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙමත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් සමාජයක ජීවත් වෙද්දි ඒ සමාජ ක්‍රමයෙ සමහර දේවලුත් බලපානව. දැන් ලංකාවෙ නීතියෙන් වැරදි කියන සමහර දේවල් පිටරටක නීතියෙන් වැරදි නොවෙන්න පුළුවන්නෙ.

    ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තමන් කරන සියලු ම දේ අනිත් අයට ඕන විදියට කරනව කියන එක. ඒත් සමහර දේවල් තියෙනව කරන්න වෙන.

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳ ම යහලුවාගේ ඉදිරි පියවර බිරිඳ හෝ සැමියා විය යුතු ද යන්න

    හම්මටසිරි....
    සමහර අයට එහෙමයි, සමහර අයට එහෙම නෙමෙයි. ඔව්වා සාපේක්ෂයි.:rolleyes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අහ සමාජ ජාලා. ඒකත් එහෙම ද? එළ එළ

    එල එල කියා සංවාදය අවසන් නොකරන්න...ඔබේ මුහුණු පොතේ සබැදියක් මා වෙත රහස් පණිවිඩයක් මාර්ගයෙන් යොමු කරන්න....මුහුණු පොතේ පිටුවක් ඔබේ නමින් නොමැති බවනන් නොකියන්න...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හම්මටසිරි....
    සමහර අයට එහෙමයි, සමහර අයට එහෙම නෙමෙයි. ඔව්වා සාපේක්ෂයි.:rolleyes:

    අංශක විසිතුනාමාරක් ඇලවී ඇති ලෝකයේ බොහෝ දේවල් සාපේක්ෂයිනෙ.

    ඕකනම් උත්තරේ ටොස් එකක් දැම්මත් හරිනෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල කියා සංවාදය අවසන් නොකරන්න...ඔබේ මුහුණු පොතේ සබැදියක් මා වෙත රහස් පණිවිඩයක් මාර්ගයෙන් යොමු කරන්න....මුහුණු පොතේ පිටුවක් ඔබේ නමින් නොමැති බවනන් නොකියන්න...

    ඇයි අර මල් බබාගෙ එකේ මං ඇති. මගේ නමින් ඉන්නෙ.

    හැබැයි ඇක්ටිවු නෑ. වෝල් ඩිසේබල්. අරව මේව සේර ම ඩිසේබල්. :rofl: