~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් ෆේස්බුක් යන්නේ වැඩිපුරම, මම සම්බන්ධ වෙලා ඉන්න ගෘප් වල අප්ඩේට් සහ අවශ්‍ය කරුණු කාරනා උදෙසා ......:yes::yes:

    ඒකත් නරක නෑ. කොහොමත් සමහර අයට ඉතින් මුහුණුපොත උමවනා වෙනවනෙ. බිස්නස්වලටත් සෑහෙන්න ඕනනෙ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර ලංකාවට ම කරන්ට් නැතිවුණ වෙලේ දවස් 5 වැඩිය කරන්ට් නැතුව ඉන්න වුණේ.

    දවස් 05 කරන්ට් නැතුව ගියේ කොයි කාලේද? මතක නෑනේ ?
    මැඩම් ගේ ආණ්ඩු කාලේ නම් පැය 4,5 කරන්ට් කැපුවා හැමදාම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ මා දැක තිබේද?

    නැත..ඔබද මා දැක නැත...කිරියෙ මාව දැක ඇත්තෙ 6 දෙනෙක් පමනක් වන අතර සැබවින් දැක ඇත්තෙ දෙදෙනෙකි...මංඩපයෙන් 4ක් ගත හැකි උවද නිත්‍ය සාමාජිකයන් 3දෙනෙකි...එයින් ද අයෙක් සැබැවින් ම මා දැක ඇසුරු කරයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවස් 05 කරන්ට් නැතුව ගියේ කොයි කාලේද? මතක නෑනේ ?
    මැඩම් ගේ ආණ්ඩු කාලේ නම් පැය 4,5 කරන්ට් කැපුවා හැමදාම.

    මේ ඉතා මෑත අතීතයේ. ගිය අවුරුද්දෙ වගේ
     
    • Like
    Reactions: The_Killer

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නැත..ඔබද මා දැක නැත...කිරියෙ මාව දැක ඇත්තෙ 6 දෙනෙක් පමනක් වන අතර සැබවින් දැක ඇත්තෙ දෙදෙනෙකි...මංඩපයෙන් 4ක් ගත හැකි උවද නිත්‍ය සාමාජිකයන් 3දෙනෙකි...එයින් ද අයෙක් සැබැවින් ම මා දැක ඇසුරු කරයි...

    අහ්හා අනගී අනගී... :D
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    දවස් 05 කරන්ට් නැතුව ගියේ කොයි කාලේද? මතක නෑනේ ?
    මැඩම් ගේ ආණ්ඩු කාලේ නම් පැය 4,5 කරන්ට් කැපුවා හැමදාම.

    හ්ම්ම්ම් අප ඉටිපන්දම් එලියෙන් අතිරේක පන්ති වලට සහභාගී වූ කාලය සිහියට නැගේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලේසිලිසාර්ඩ් යනු ස්ත්‍රියක්ද පුරුශයෙක්දැයි මම අසන්නේ...

    දෙපසටම අයත් නොවන්නෙක් බවට කටකතාවක් පවති......:dull:

    ඔය මනුස්සයා ගෑනු වේවා පිරිමි වේවා ගෙයින් එලියට නොබසින බව නම් සැබෑවකි.....:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ඉතා මෑත අතීතයේ. ගිය අවුරුද්දෙ වගේ

    මතක නෑනේ......:confused::confused:

    හැබැයි අපේ ගෙවල් පලාතට නම් මාසෙට දවසක් හරි දෙකක් හරි උදේ ඉඳන් හවස් වෙනකන් පැය 09 කරන්ට් කපනවා.
    කර්මාන්තපුරය කිට්ටුනේ.:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක නෑනේ......:confused::confused:

    හැබැයි අපේ ගෙවල් පලාතට නම් මාසෙට දවසක් හරි දෙකක් හරි උදේ ඉඳන් හවස් වෙනකන් පැය 09 කරන්ට් කපනවා.
    කර්මාන්තපුරය කිට්ටුනේ.:baffled::baffled:

    කර්මාන්ත පුරය පැත්තෙනම් ඒ පැත්තට කැපුවෙ නැතුව ඇති ඒ කාලෙ. මොක ද ලංකාවෙ අනිත් ප්‍රදේශවලට තමයි අවුල වුණේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහෝ ඛේදයකි ඉරකි තිතකි දරුව.... :rofl:

    ඉන්දියාවෙ පනත සම්මත වු දින ඔහු/ඇය සැමදෙනා සමගම එය පිලිබද පවසමින් සතුටු කදුලු වැගිරු බව නොරහසක්..:yes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔබගෙ පොටොවක් පෞද්ගලික පනිවිඩ තීරුවට එවිය හැකිනම් ඔබව දැක ගත හැක..:dull:

    එවන්න එවන්න....මාද ඔබ දැක ගැනීමට කැමැත්තෙමි...