මම නම් ෆේස්බුක් යන්නේ වැඩිපුරම, මම සම්බන්ධ වෙලා ඉන්න ගෘප් වල අප්ඩේට් සහ අවශ්‍ය කරුණු කාරනා උදෙසා ......![]()
ඒකත් නරක නෑ. කොහොමත් සමහර අයට ඉතින් මුහුණුපොත උමවනා වෙනවනෙ. බිස්නස්වලටත් සෑහෙන්න ඕනනෙ.
මම නම් ෆේස්බුක් යන්නේ වැඩිපුරම, මම සම්බන්ධ වෙලා ඉන්න ගෘප් වල අප්ඩේට් සහ අවශ්‍ය කරුණු කාරනා උදෙසා ......![]()
අර ලංකාවට ම කරන්ට් නැතිවුණ වෙලේ දවස් 5 වැඩිය කරන්ට් නැතුව ඉන්න වුණේ.
ඔබ මා දැක තිබේද?
ලේසිලිසාර්ඩ් යනු ස්ත්‍රියක්ද පුරුශයෙක්දැයි මම අසන්නේ...

ලේසිලිසාර්ඩ් යනු ස්ත්‍රියක්ද පුරුශයෙක්දැයි මම අසන්නේ...

දවස් 05 කරන්ට් නැතුව ගියේ කොයි කාලේද? මතක නෑනේ ?
මැඩම් ගේ ආණ්ඩු කාලේ නම් පැය 4,5 කරන්ට් කැපුවා හැමදාම.
නැත..ඔබද මා දැක නැත...කිරියෙ මාව දැක ඇත්තෙ 6 දෙනෙක් පමනක් වන අතර සැබවින් දැක ඇත්තෙ දෙදෙනෙකි...මංඩපයෙන් 4ක් ගත හැකි උවද නිත්‍ය සාමාජිකයන් 3දෙනෙකි...එයින් ද අයෙක් සැබැවින් ම මා දැක ඇසුරු කරයි...

දවස් 05 කරන්ට් නැතුව ගියේ කොයි කාලේද? මතක නෑනේ ?
මැඩම් ගේ ආණ්ඩු කාලේ නම් පැය 4,5 කරන්ට් කැපුවා හැමදාම.
ලේසිලිසාර්ඩ් යනු ස්ත්‍රියක්ද පුරුශයෙක්දැයි මම අසන්නේ...
දෙපසටම අයත් නොවන්නෙක් බවට කටකතාවක් පවති......![]()

අහ්හා අනගී අනගී...![]()

ඔය මනුස්සයා ගෑනු වේවා පිරිමි වේවා ගෙයින් එලියට නොබසින බව නම් සැබෑවකි.....![]()

ekanam danne uuma thama![]()

දෙපසටම අයත් නොවන්නෙක් බවට කටකතාවක් පවති......![]()

මේ ඉතා මෑත අතීතයේ. ගිය අවුරුද්දෙ වගේ

මතක නෑනේ......
හැබැයි අපේ ගෙවල් පලාතට නම් මාසෙට දවසක් හරි දෙකක් හරි උදේ ඉඳන් හවස් වෙනකන් පැය 09 කරන්ට් කපනවා.
කර්මාන්තපුරය කිට්ටුනේ.![]()
අහෝ ඛේදයකි ඉරකි තිතකි දරුව....![]()

ඔබගෙ පොටොවක් පෞද්ගලික පනිවිඩ තීරුවට එවිය හැකිනම් ඔබව දැක ගත හැක..![]()