~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    උදේට උදේට... 7-8ට වගේ... ඒ වෙලාවට මෙලෝ යකෙක් නෑ.. ක්ලයිමෙට් එකත් පට්ට... අව්ව නෑනේ... හවසට නං ගන්න දෙයක් නෑ

    :yes::yes:
    udeta nm aulak ne
    eth ithin ochchara uden negitinne nene :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපො.........මම නම් ඇති තරම් ගිහින් තියෙ..කොටින්ම ඉස්කොලෙ ක්ලාස් එකෙ ට්‍රිප් එකටත් අපෙ තාත්තා ව තමා මිස් ගෙන්වන්නෙ..ඉතින් හැම ට්‍රිප් එකම යනවා...

    ඊරිසියයි අප්පා....:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,100
    113
    adala nene
    ඔව් බන් රෙද්ද මට නම් මේ බෝරින් ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ. සල්ලි ටිකක් තිබ්බා නම් ඈත පලාතකින් පොඩියට ඉඩමක් අරගෙන ඉතුරු සල්ලි ටික බැංකුවේ දාල පොඩි රස්සාවක්, කුලී වැඩක් කරගෙන ඉන්නවා.....
    එහෙම නැත්තන් නකල්ස් කළුපහන එනසාල් වාඩියේ හොරෙන් එනසාල් කඩන්න යනවා....

    :rolleyes::P
    apita job karala epa wela innawa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇත්තම කිවුවොත් මම මේ කිරියෙන් ඉරිසියා කරන එකම කෙනා ඩොඩෝ......මමත් කොල්ලෙක් උනා නම් කියන හැගිම මට තදින්ම දැනෙන්නෙ ඩොඩෝ ගෙ ත්‍රෙඩ් නිසා.....
    මගෙ ආසාවල් ඔක්කොම ඩොඩෝ ඉශ්ට කරගන්නවා..:sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් බන් රෙද්ද මට නම් මේ බෝරින් ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ. සල්ලි ටිකක් තිබ්බා නම් ඈත පලාතකින් පොඩියට ඉඩමක් අරගෙන ඉතුරු සල්ලි ටික බැංකුවේ දාල පොඩි රස්සාවක්, කුලී වැඩක් කරගෙන ඉන්නවා.....
    එහෙම නැත්තන් නකල්ස් කළුපහන එනසාල් වාඩියේ හොරෙන් එනසාල් කඩන්න යනවා....

    :lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොන ට්‍රේනින්ග් ද බන්.. ටහිකෙන්න වැඩ කරා... සතියට සැරයක් අනිවා කොහෙහරි සෙට් වෙනවා... නයිට් නැති දවසට.. නයිට් තිබ්බම උදේට ඇවිල්ල පැය 4ක් විතර මුදේ නාල ගිහින් නිදාගන්නවා... :love::love:

    අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
    රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....:love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සෙල්ල දාන්න බැරිඋනා

    අද ගුගල් ආයතනය සිය 20 වන උපන්දිනය සමරයි

    sDkW2lX.png
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :rolleyes::P
    apita job karala epa wela innawa

    සල්ලි පැල කරොත් job නොකර ඉන්න පුලුවන් වෙයිද මචන්? :P:P
    ඒක විතරයි එකම option එක දැන් තියෙන :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සෙල්ල දාන්න බැරිඋනා

    අද ගුගල් ආයතනය සිය 20 වන උපන්දිනය සමරයි

    sDkW2lX.png

    සර්ච් කරන කොට ද අහුවුණේ? :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
    රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....:love::love::love:

    ඔව් බන් පට්ටම උදේට තමයි නාන්න ඕන..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සර්ච් කරන කොට ද අහුවුණේ? :D

    NK එහෙනන් google එකේ පෙන්නපු එහෙකට රැවටිලා බන්.
    ඒකෙ 30 පෙන්නුවොත් ඒකත් පිළිගනියි :shocked::P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද හිනා වෙන්නේ......
    ඔව් ඉතින් මේ ආණ්ඩු එක්ක ඔව්වා කරන්න බෑ තමා ඉතින්....:angry::angry:

    ආණ්ඩුව නං අවුලක් නෑ.. ඉඩම නිකන් තියන් ඉඳල වැඩක් නෑනේ... :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සර්ච් කරන කොට ද අහුවුණේ? :D

    ඔව්නේ :lol:
    අනිත් ඒවත් ගුගල් සර්ච් කරලා දැම්මේ. මේක දැක්කේ නැ කියහන්කෝ :lol:

    ගුගල් අයියා තරහා කරගෙන බෑනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
    රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....:love::love::love:

    සීශෙල්ස් වල බීච් එක මරු..අවුව තපින්න වගෙ...
    එත් බය නැතිව බැහැලා ඉන්න නම් කටාර් හොදයි...
    Miami වල සෙනග.......
    Binz ලොකු අවුලක් නැ.............