උදේට උදේට... 7-8ට වගේ... ඒ වෙලාවට මෙලෝ යකෙක් නෑ.. ක්ලයිමෙට් එකත් පට්ට... අව්ව නෑනේ... හවසට නං ගන්න දෙයක් නෑ

udeta nm aulak ne
eth ithin ochchara uden negitinne nene

උදේට උදේට... 7-8ට වගේ... ඒ වෙලාවට මෙලෝ යකෙක් නෑ.. ක්ලයිමෙට් එකත් පට්ට... අව්ව නෑනේ... හවසට නං ගන්න දෙයක් නෑ

අපො.........මම නම් ඇති තරම් ගිහින් තියෙ..කොටින්ම ඉස්කොලෙ ක්ලාස් එකෙ ට්‍රිප් එකටත් අපෙ තාත්තා ව තමා මිස් ගෙන්වන්නෙ..ඉතින් හැම ට්‍රිප් එකම යනවා...

university + job
![]()

ඔව් බන් රෙද්ද මට නම් මේ බෝරින් ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ. සල්ලි ටිකක් තිබ්බා නම් ඈත පලාතකින් පොඩියට ඉඩමක් අරගෙන ඉතුරු සල්ලි ටික බැංකුවේ දාල පොඩි රස්සාවක්, කුලී වැඩක් කරගෙන ඉන්නවා.....
එහෙම නැත්තන් නකල්ස් කළුපහන එනසාල් වාඩියේ හොරෙන් එනසාල් කඩන්න යනවා....

මොන ට්‍රේනින්ග් ද බන්.. ටහිකෙන්න වැඩ කරා... සතියට සැරයක් අනිවා කොහෙහරි සෙට් වෙනවා... නයිට් නැති දවසට.. නයිට් තිබ්බම උදේට ඇවිල්ල පැය 4ක් විතර මුදේ නාල ගිහින් නිදාගන්නවා...![]()

apita job karala epa wela innawa

ඉස්සෙල්ල දාන්න බැරිඋනා
අද ගුගල් ආයතනය සිය 20 වන උපන්දිනය සමරයි
![]()

අම්මෝ...මුහුදේ නාන්න මමත් පට්ටම ආසයි.....
රෑ මුහුදු ගිහින් පාන්දර එද්දී නැගෙනහිර මුහුදේ ඉඳල ඉර උදාවෙන හැටි මම දැකපු අමතක වෙන්නේ නැතිම සීන් එකක්....![]()
සර්ච් කරන කොට ද අහුවුණේ?![]()

මොකද හිනා වෙන්නේ......
ඔව් ඉතින් මේ ආණ්ඩු එක්ක ඔව්වා කරන්න බෑ තමා ඉතින්....![]()

හාපෝ කතා කරන්න එපා.
යන්තන් uni part එක ඉවරයි![]()