එළකිරියේ පොස්ට්

Danuva

Active member
  • Jan 27, 2018
    63
    134
    33
    එළකිරියේ පොස්ට්

    මම මචන් ෆේස්බුක් පේජ් එකක් කරන එකෙක් :3 මුලින්ම කියන්න ඕනේ මේකයි සමහර වෙලාවට මම මගේ පේජ් එකේ මේකේ වැදගත් පොස්ට් එකේ දානවා හැබැයි ඉතින් මගේ වගේ නෙවෙයි අනිවා උපටාගැනීම එළකිරියේ අහවල් කෙනාගෙන් කයලා දානවා සමහරක් වෙලාවට ශේඩුල් කරපු පොස්ට් වල නම් ඒ පොස්ට් එක දාපු කෙනාව මෙන්ෂන් කරන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා පොස්ට් එක දාන්න හිතුවේ කමෙන්ට් එකක් දාලා තිබ්බා එළකිරි සෙට් එක දැනගත්ත්ටෝත් උබේ පේජ් එකත් නැති වෙයි කියලා :) උබලගේ අදහස කියපන් මෙච්චර දවසක් දාපු පොස්ට් ඩිලීට් කරන්නම් නැත්තම් මීට පස්සේ නොදා ඉන්නම් :)

    මාව දන්නවත් ඇති මරුසිරා සයිට් එකේ හිටියා නම් :)

    chcUgp
     
    Last edited:

    Danuva

    Active member
  • Jan 27, 2018
    63
    134
    33
    උඹ ඔය කියන්නේ එක්සියගේ ජපානේ පොස්ට් එක ගැන නේද ?

    eka witharak newei machan e wage thawa hoda dewal meke dakkoth dala thiyenawa... ubalage adahasa one mokada mn copyrights dunnata mekata ena visit kadenawa eka mata prashnayak minissu tharaha karagena issrahata yanna baha :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්වයේ නීතිමය පැත්ත ගැන නම් මම දන්නේ නෑ. copy rights දෙන්න ඕනෙනේ. ඔය පොස්ට් ෂෙයාර් කරලා මේකෙත් සැහෙන ප්‍රශ්න වෙලා තියෙනවා.
    හොඳම දේ උඹත් එළකිරියේ active member කෙනෙක් වෙයන්.ඊට පස්සේ පොස්ට් එකක් ෂෙයාර් කරන්න ඕනේ නම් අදාළ මෙම්බර් ගෙන් අවසර ගත්තොත් හොඳයි නේද ?
    මගේ අදහස විතරයි.....
    මොකද FB පේජ් වල රීච් වෙන තරමට, ලයික් වැඩි වෙන තරමට පස්සේ කාලෙක ඕනේ නම් පේජ් එක විකුනන්න පුළුවන්නේ.
    එළකිරියේ එහෙම දෙයක් නෑනේ.එක සතපහක් ලැබෙන්නේ නෑනේ මේකේ මෙම්බර්ස්ලට.
    කව්රුහරි මහන්සි වෙලා කරුණු හොයල ත්‍රෙඩ් ලියනවා. ඊට පස්සේ පේජ් එකකින් එව්වා කොපි කරගෙන යනවා.
    සමහරු ඒකට කැමති නෑනේ....
     
    aththa bn :oo: ada idan ehanam ahala thama ganne mechchara dawask ahala nogaththa ekata samawa illanawa :eek: hemogenma :( mawa kauruth danne nathi nisa me tread eka balanne na :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එක බම්ප් කරන්න....එතකොට කට්ටිය දකියි.
    දවසකින් දෙකකින් ආපහු සැරයක් බම්ප් කරන්න.
     
    Danuva

    Active member
  • Jan 27, 2018
    63
    134
    33

    :shocked: ඩෝඩෝ ලින්ක් එක එවහන් බලන්න :P:P

    මචන් සමාවෙයන් අහන් නැතුව ගත්තට අපේ උන්ටත් හැදෙන්න වගේ දේවල් තමා දකිද්දී දාන්නේ උබට අවුල් නම් කියහන් මම ඩිලීට් කරන්නම් :rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් සමාවෙයන් අහන් නැතුව ගත්තට අපේ උන්ටත් හැදෙන්න වගේ දේවල් තමා දකිද්දී දාන්නේ උබට අවුල් නම් කියහන් මම ඩිලීට් කරන්නම් :rolleyes:

    උපුටාගැනීම elakiri.com එකේ එක්ස්කියුට් ගෙන්...

    මන් එක්ස්කියුට් නෙමෙයි බොල :angry::angry::growl::growl::lol::lol:

    elakiri.com එකෙන් කියල ෆුල් site එක දාන එක හොදයි සමහර කට්ටිය නිකන් එලකිරියෙන් කියල දානවා එතකොට site එක දන්නේ නැති එකෙක්ටවත් එන්න විදියක් නෑ කිරියට :yes:

    මට නම් ප්‍රශ්නයක් නෑ මචං අනිත් ත්‍රෙඩ් දාන අයගෙනුත් අහන්න :yes::yes:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උපුටාගැනීම elakiri.com එකේ එක්ස්කියුට් ගෙන්...

    මන් එක්ස්කියුට් නෙමෙයි බොල :angry::angry::growl::growl::lol::lol:

    elakiri.com එකෙන් කියල ෆුල් site එක දාන එක හොදයි සමහර කට්ටිය නිකන් එලකිරියෙන් කියල දානවා එතකොට site එක දන්නේ නැති එකෙක්ටවත් එන්න විදියක් නෑ කිරියට :yes:

    මට නම් ප්‍රශ්නයක් නෑ මචං අනිත් ත්‍රෙඩ් දාන අයගෙනුත් අහන්න :yes::yes:

    මොකෝ මේ කේන්ති ගිහිං ...... :P:P:P
     
    Danuva

    Active member
  • Jan 27, 2018
    63
    134
    33

    උපුටාගැනීම elakiri.com එකේ එක්ස්කියුට් ගෙන්...

    මන් එක්ස්කියුට් නෙමෙයි බොල :angry::angry::growl::growl::lol::lol:

    elakiri.com එකෙන් කියල ෆුල් site එක දාන එක හොදයි සමහර කට්ටිය නිකන් එලකිරියෙන් කියල දානවා එතකොට site එක දන්නේ නැති එකෙක්ටවත් එන්න විදියක් නෑ කිරියට :yes:

    මට නම් ප්‍රශ්නයක් නෑ මචං අනිත් ත්‍රෙඩ් දාන අයගෙනුත් අහන්න :yes::yes:

    හම්මට නම පොඩ්ඩක් වරදින්න ඇති සිංහල ටයිපිං එකක් නේ තැන්ක්ස් බන් <3