එළකිරියේ පොස්ට්
මම මචන් ෆේස්බුක් පේජ් එකක් කරන එකෙක් :3 මුලින්ම කියන්න ඕනේ මේකයි සමහර වෙලාවට මම මගේ පේජ් එකේ මේකේ වැදගත් පොස්ට් එකේ දානවා හැබැයි ඉතින් මගේ වගේ නෙවෙයි අනිවා උපටාගැනීම එළකිරියේ අහවල් කෙනාගෙන් කයලා දානවා සමහරක් වෙලාවට ශේඩුල් කරපු පොස්ට් වල නම් ඒ පොස්ට් එක දාපු කෙනාව මෙන්ෂන් කරන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා පොස්ට් එක දාන්න හිතුවේ කමෙන්ට් එකක් දාලා තිබ්බා එළකිරි සෙට් එක දැනගත්ත්ටෝත් උබේ පේජ් එකත් නැති වෙයි කියලා
උබලගේ අදහස කියපන් මෙච්චර දවසක් දාපු පොස්ට් ඩිලීට් කරන්නම් නැත්තම් මීට පස්සේ නොදා ඉන්නම්
මාව දන්නවත් ඇති මරුසිරා සයිට් එකේ හිටියා නම්

Last edited:

hodai bn ubata?
ada idan ehanam ahala thama ganne mechchara dawask ahala nogaththa ekata samawa illanawa
hemogenma
mawa kauruth danne nathi nisa me tread eka balanne na 