ඇත්තටම මෙහෙම වෙයි වගේ නේද..?

wolf_KY2k

Member
Apr 12, 2017
78
15
0
ඇත්තටම මෙහෙම වෙයි වගේ නේද..?

මේක දකිද්දී ඇත්තටම අපිට අපේ අනාගත පරපුරෙන් සමාව ගන්න වෙයි කියල ඇත්තටම හිතෙනවා...

:baffled::sorry::sorry::(
 
Last edited:
  • Like
Reactions: Pessimist

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I'm sorry about our mindset cause we had the nerve to call this destruction progress

    this is the problem. :( we are fighting against the deforestation while promoting a culture that value consumption over conservation :sorry:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ප්‍රැක්ටිකලි කතා කලොත් ගස් කීයක් හදලා තියනවද කස්ටිය මේ වෙද්දී.

    ඩුබායිවල එහෙම ආටිෆිශල් කදු හදලා ඒවගේ ගස්වවලා ස්වභාවික වර්ශාව ඇතිකරගන යනවා මම දන්න විදියට.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රැක්ටිකලි කතා කලොත් ගස් කීයක් හදලා තියනවද කස්ටිය මේ වෙද්දී.

    ඩුබායිවල එහෙම ආටිෆිශල් කදු හදලා ඒවගේ ගස්වවලා ස්වභාවික වර්ශාව ඇතිකරගන යනවා මම දන්න විදියට.

    ඒ රටවල ගහක් කැපුවොත් දඩ ගහනව අවසරයක් ගන්න ඕන .මිලියන ගණන් වියදම් කරන්නේ ගස් වවා ගෙන කාන්තාරේ වහගන්න ::sorry::sorry:

    එකට ලංකාවේ උන් රජයේ අනුග්‍රහයෙන්ම මේක කාන්තාරයක් කරන්න ට්‍රයි එක :angry::angry::angry:
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    nothing lasts forever

    No offence Kasun...

    I know nothing lasts forever.. but destroying nature means we are destroying our self.. because nature is not a part of us but we are a part of nature..

    We have to think about the world too.. if not most probably in near future humans will be wiped out from the surface of the earth..
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    මට පොඩි අදහසක් තියනවා.. මට පිස්සු කියල හිතයිද දන්නේ නැහැ..
    අපිට බැරිද එලකිරියේම සෙට් එකක් එකතු වෙලා විනාශ වේගන යන කුඩා වනාන්තර නැවත ප්‍රතිස්ථාපන වැඩ පිලිවලක් සකස් කරන්න..
    ගස් හිටවල ඒවා සංරක්ෂණ වැඩ පිළිවලක් පටන් ගන්න.. නැවත වන වගාවක් ඇති කරන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    No offence Kasun...

    I know nothing lasts forever.. but destroying nature means we are destroying our self.. because nature is not a part of us but we are a part of nature..

    We have to think about the world too.. if not most probably in near future humans will be wiped out from the surface of the earth..

    utilization of natural resources was essential for the current advancement we see.. also human activity isn't the only reason for climatic changes, earth is always evolving .ex:- ice ages, dry periods.
     
    wolf_KY2k

    Member
    Apr 12, 2017
    78
    15
    0
    utilization of natural resources was essential for the current advancement we see.. also human activity isn't the only reason for climatic changes, earth is always evolving .ex:- ice ages, dry periods.

    But that doesn't justifying what we have done to earth,... what we are doing to destroy the only living planet for us.. It's like we are digging our own grave..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;23672661 said:
    ඒ රටවල ගහක් කැපුවොත් දඩ ගහනව අවසරයක් ගන්න ඕන .මිලියන ගණන් වියදම් කරන්නේ ගස් වවා ගෙන කාන්තාරේ වහගන්න ::sorry::sorry:

    එකට ලංකාවේ උන් රජයේ අනුග්‍රහයෙන්ම මේක කාන්තාරයක් කරන්න ට්‍රයි එක :angry::angry::angry:

    අපි වෙනස් ජාතියක් බ්‍රෝ
     
    බැරි කමක් නෑ.