ප්රැක්ටිකලි කතා කලොත් ගස් කීයක් හදලා තියනවද කස්ටිය මේ වෙද්දී.
ඩුබායිවල එහෙම ආටිෆිශල් කදු හදලා ඒවගේ ගස්වවලා ස්වභාවික වර්ශාව ඇතිකරගන යනවා මම දන්න විදියට.





nothing lasts forever
No offence Kasun...
I know nothing lasts forever.. but destroying nature means we are destroying our self.. because nature is not a part of us but we are a part of nature..
We have to think about the world too.. if not most probably in near future humans will be wiped out from the surface of the earth..
utilization of natural resources was essential for the current advancement we see.. also human activity isn't the only reason for climatic changes, earth is always evolving .ex:- ice ages, dry periods.
මරුසිරා;23672661 said:ඒ රටවල ගහක් කැපුවොත් දඩ ගහනව අවසරයක් ගන්න ඕන .මිලියන ගණන් වියදම් කරන්නේ ගස් වවා ගෙන කාන්තාරේ වහගන්න :
එකට ලංකාවේ උන් රජයේ අනුග්රහයෙන්ම මේක කාන්තාරයක් කරන්න ට්රයි එක![]()
මට පොඩි අදහසක් තියනවා.. මට පිස්සු කියල හිතයිද දන්නේ නැහැ..
අපිට බැරිද එලකිරියේම සෙට් එකක් එකතු වෙලා විනාශ වේගන යන කුඩා වනාන්තර නැවත ප්රතිස්ථාපන වැඩ පිලිවලක් සකස් කරන්න..
ගස් හිටවල ඒවා සංරක්ෂණ වැඩ පිළිවලක් පටන් ගන්න.. නැවත වන වගාවක් ඇති කරන්න..