~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️

    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️- Update

    SriLankan Moms & SriLankan Dads facebook සමූහ සමඟින් දිදුල ළමා රූපවාහිනිය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදි පටිගත කෙරෙන්නට යෙදුනු විශේෂ ළමා වැඩසටහන .. ඔක්තෝබර් පළවෙනිදා , ලෝක ළමා දිනය දා දහවල් 12 ට දිදුල නාළිකාවෙන්

    TV DIDULA

    kids3.png

    Dialog TV - Channel Number 17
    Dialog-Television-logo-2.png

    Peo TV - Channel Number 117
    PEO_TV_logo.png
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ ඉතිං සුභ පැතුමක් එකතු කලේ නෑනේ....:frown:
    අර ඩැමර් සහ කාවින්ද දෙන්නට නම් ගෙදරට ට්‍රීට් එක යැව්වා....:yes:
    සුභ පතපු ඔක්කොටම ඊයේ පාටි දුන්නා....
    සංවාද ත්‍රෙඩ් එකේ ඊයේ රෑ මම දාලා ඇති පාටි එක ගැන....:D

    ඒක සිතුවිල්ලක්.මට ඊට එහා කියන්න දැනෙන්නේ නෑ.හරියට නිකන් අපි ගමනක් යද්දී අපිට තේරෙනවා මේ යන්නේ වැරදි පාරක. හරි පාරක් තියෙනව කියල දන්නවා උනත් ඒක මොකක්ද , කොහෙද තියෙන්නේ කියල පෙන්නේ නෑ වගේ දෙයක්...
    ජීවිතේ මට දැනෙන හැඟීම්, සතුට මේ හැමදේම නිකන් තාවකාලිකයි. නමුත් අර හරි පාර ඇතුලේ තමා මේ හැම දේටම විසඳුම තියෙන්නේ වගේ දෙයක්....
    අනේ මන්දා ජීවිතේ සමහර දේවල් තේරුම් කරන්න අමාරුයි, එහෙම නැත්තම් ඒක තේරුම් කරන්න පුළුවන් වචන අපි දන්නේ නෑ

    ජීවිතේට හරි උත්තරයක් හොයන්නේ වගේ දෙයක්...
    :confused::confused:

    මෙහෙම කියන්නම් කො......දැන් මට එහෙම ලොකුවට සතුටක් හො දුකක් දැනෙන්නෙ නැ දෙයක් ලැබිම හො නොලැබිම සම්බන්දයෙන්..
    ලගම උදාහරනය පොත් ප්‍රදර්ශනය..එකට යන්න උවමනාවක් තිබ්බා..සල්ලිත් එකතු කලා..එත් මට හිතුනා එ සල්ලි වෙන වැඩකට යෙදෙව්වා නම් හොදයි කියලා..ඉතින් මම එක වෙන දෙකට යෙදෙව්වා..පොත් ගන්න බැරි එකට ලොකු දුකක් හො වෙන වැඩකට සල්ලි ටික යෙදෙව්වා කියලා ලොකු සතුටක් නැ..😒😒😒
    තව ටිකක් පර්සනල් දෙයක් කියන්නම්...මම යාලුවෙලා හිටපු කෙනෙක් ලගදි බැන්දා...හැබැයි එක අහලා මට දුකක් හිතුනෙ නැ..මට සතුටක් දැනුනා එයා සතුටෙන් නෙ කියලා...😒😒😒

    සො ඩල්................අනෙ මංදා මට හැගිම් නැද්ද කියලා...දැන් ඔයලා කතා කරන්න අකමැති මගෙ වෙඩිම තියෙන්නෙ..එක උනත් මම ආසයි උත්සව නොගෙන කරන්න..උත්සව ගත්තා කියලාඅ ලොකු සතුටක් නො උත්සව නැ කියලා ලොකු දුකක් මට නැ...........😒😒😒😒😒😒
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මට තේරෙන විදිහට නම් ඔයා මම කියන දේ සිදුවීම් වලට ඇප්ලයි කරනවා.....
    මම කියන අන්න ඒ දේ ( කේන්ද්‍රය ) කියන එක සිදුවීම්, රස්සාවල්, පොත් පත්තර, රසවින්දනය, පුද්ගලයන්, පවුල, හිතවත්කම්,වගේ එක දෙයක් නෙමේ...ඒ ඔක්කොම එකතුව වගේ දෙයක්.
    බඹරයක් කැරකෙන්නේ ඒකෙ මැද උල වටෙනේ.....අන්න ඒ උල තමා ඒ බඹරේ පැවැත්ම.
    අන්න ඒ වගේ අපේ ජීවිතේ සියලුම දේවල් කැටි වෙන එක තැනක් තියෙනවා.
    ඒක නැතුව උනත් මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන්...නමුත් ඒක හොයාගෙන ජීවත් වීමයි, ඒක හොයා ගන්නේ නැතුව ජීවත් වීමයි කියන්නේ හාත්පසින්ම වෙනස් අන්ත දෙකක් වෙන්න ඇති.
    එහෙම දෙයක් තියෙන බව අවබෝධ කර ගනිපු මනුස්සයෙක් ඒක හොයාගන්නේ උත්සහ කරන්නේ නෑ කියන්නේ හදවතට එකඟව ජීවත් නොවීම වගේ දෙයක් වෙන්න ඇති.
    හැබැයි මම ඉන්නේ අතරමං වෙච්ච තැනක..
    මොකද මනුස්සයෙක් අතරමං වෙන්නේ දෙයක් හොයන්න යද්දි ඒක තවම ලැබිල නෑ ඒක ලැබෙන්නේ මේ පාරේ ගියොත් නෙමේ කියන දේ අවබෝධ වුනු කෙනෙකුටනේ..එහෙම නැත්තම් ඒ මනුස්සයා එක්කෝ හරිම පාරේ,නැත්තම් වැරදි පාරක,එහෙමත් නැත්තන් හිටපු තැනම.

    ජීවිතේ දවස ගානේ, අපි දේවල් කරනවා, අවබෝධයෙන් හෝ අනවබෝධයෙන්. එදිනෙදා ජීවත් වෙද්දී අපි කරන කියන දේවල් වලින් අපිට සතුට , දුක ලැබෙනවා.නමුත් මම විශ්වාස කරනවා ජීවිත කේන්ද්‍රය හොයා ගත්තු මනුස්සය උනත් අපි වගේම එදිනෙදා, සතුටින් දුකින්, අවශ්‍ය, අනවශ්‍ය දේවල් කරමින් ජීවත් වෙයි. අපෙයි, එයාගෙයි පිටින් කිසිම වෙනසක් නොපෙන්නාවී. නමුත් ඒ මනුස්සයා ජීවිතේ සෑහෙන තරමට සම්පුර්ණයි.
    ඒ මනුස්සයා තමා කව්ද කියල පුර්ණ අවබෝධයකින් ඉන්නේ.අපි කිසිම කෙනෙකුට ඒ මනුස්සයාගේ ජීවිතේට බලපෑම් කරන්න බැරි වෙයි.
    ඒ මනුස්සයාගේ ජීවිතෙන් ආලෝකයක් ලැබෙයි අනිත් කෙනෙක්ට.අපි වගේම ඒ කෙනා දවසක මැරෙයි. නමුත් ඒ මනුස්සයාගේ ජීවමාන ගුණය, බලපෑම හැමදාමත් අපි අතර තියෙයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    images

    ඩෝ... ඩෝ... මහතාට සුභ උපන්දිනයක්....

    දැන් හතලිස් කීයද මචං....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෙහෙම කියන්නම් කො......දැන් මට එහෙම ලොකුවට සතුටක් හො දුකක් දැනෙන්නෙ නැ දෙයක් ලැබිම හො නොලැබිම සම්බන්දයෙන්..
    ලගම උදාහරනය පොත් ප්‍රදර්ශනය..එකට යන්න උවමනාවක් තිබ්බා..සල්ලිත් එකතු කලා..එත් මට හිතුනා එ සල්ලි වෙන වැඩකට යෙදෙව්වා නම් හොදයි කියලා..ඉතින් මම එක වෙන දෙකට යෙදෙව්වා..පොත් ගන්න බැරි එකට ලොකු දුකක් හො වෙන වැඩකට සල්ලි ටික යෙදෙව්වා කියලා ලොකු සතුටක් නැ..😒😒😒
    තව ටිකක් පර්සනල් දෙයක් කියන්නම්...මම යාලුවෙලා හිටපු කෙනෙක් ලගදි බැන්දා...හැබැයි එක අහලා මට දුකක් හිතුනෙ නැ..මට සතුටක් දැනුනා එයා සතුටෙන් නෙ කියලා...😒😒😒

    සො ඩල්................අනෙ මංදා මට හැගිම් නැද්ද කියලා...දැන් ඔයලා කතා කරන්න අකමැති මගෙ වෙඩිම තියෙන්නෙ..එක උනත් මම ආසයි උත්සව නොගෙන කරන්න..උත්සව ගත්තා කියලාඅ ලොකු සතුටක් නො උත්සව නැ කියලා ලොකු දුකක් මට නැ...........😒😒😒😒😒😒

    Neurotransmitters affecting your happiness ;)

    Dopamine වැඩියෙන්ම සතුට එදිනෙදා ජීවිතේදී බලපානව. මොකක් හරි දෙයක්, පොඩි දෙයක් හරි (චිත්‍රයක් ඇඳිනව, පොතක් ලියනව) ඉවර කරාම Dopamin level එක වැඩියි -> Happy Human :D meditation කරහමත් ගොඩක් වැඩිවෙනව

    Serotonin - මේ අනිත් එක mood එකට ගොඩක් බලපානව. ගොඩක් ලංකාවේ කෙල්ලොන්ට ඕක තමයි අවුල් :eek: depression හන්ද. Depression හැමදාම exercises කරහම ගොඩක් අඩුවෙනව

    Oxytocin - මේක ඉතින් love තමා :rolleyes:
     
    Last edited: