හෑ ඩොඩෝ ගේ උපන්දිනේද අද![]()
සුබ හතලිස් වෙනි උපන්දිනයක් වේවා ඩොඩෝ![]()
ප්‍රශ්නයක්...........
ළමයි කියන්නේ අවුරුදු 18ට අඩු අයටනේ
වැඩිහිටි කියන්නේ අවු 18 ට වැඩි අයටද?

මට තේරෙන විදිහට නම් ඔයා මම කියන දේ සිදුවීම් වලට ඇප්ලයි කරනවා.....
මම කියන අන්න ඒ දේ ( කේන්ද්‍රය ) කියන එක සිදුවීම්, රස්සාවල්, පොත් පත්තර, රසවින්දනය, පුද්ගලයන්, පවුල, හිතවත්කම්,වගේ එක දෙයක් නෙමේ...ඒ ඔක්කොම එකතුව වගේ දෙයක්.
බඹරයක් කැරකෙන්නේ ඒකෙ මැද උල වටෙනේ.....අන්න ඒ උල තමා ඒ බඹරේ පැවැත්ම.
අන්න ඒ වගේ අපේ ජීවිතේ සියලුම දේවල් කැටි වෙන එක තැනක් තියෙනවා.
ඒක නැතුව උනත් මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන්...නමුත් ඒක හොයාගෙන ජීවත් වීමයි, ඒක හොයා ගන්නේ නැතුව ජීවත් වීමයි කියන්නේ හාත්පසින්ම වෙනස් අන්ත දෙකක් වෙන්න ඇති.
එහෙම දෙයක් තියෙන බව අවබෝධ කර ගනිපු මනුස්සයෙක් ඒක හොයාගන්නේ උත්සහ කරන්නේ නෑ කියන්නේ හදවතට එකඟව ජීවත් නොවීම වගේ දෙයක් වෙන්න ඇති.
හැබැයි මම ඉන්නේ අතරමං වෙච්ච තැනක..
මොකද මනුස්සයෙක් අතරමං වෙන්නේ දෙයක් හොයන්න යද්දි ඒක තවම ලැබිල නෑ ඒක ලැබෙන්නේ මේ පාරේ ගියොත් නෙමේ කියන දේ අවබෝධ වුනු කෙනෙකුටනේ..එහෙම නැත්තම් ඒ මනුස්සයා එක්කෝ හරිම පාරේ,නැත්තම් වැරදි පාරක,එහෙමත් නැත්තන් හිටපු තැනම.
ජීවිතේ දවස ගානේ, අපි දේවල් කරනවා, අවබෝධයෙන් හෝ අනවබෝධයෙන්. එදිනෙදා ජීවත් වෙද්දී අපි කරන කියන දේවල් වලින් අපිට සතුට , දුක ලැබෙනවා.නමුත් මම විශ්වාස කරනවා ජීවිත කේන්ද්‍රය හොයා ගත්තු මනුස්සය උනත් අපි වගේම එදිනෙදා, සතුටින් දුකින්, අවශ්‍ය, අනවශ්‍ය දේවල් කරමින් ජීවත් වෙයි. අපෙයි, එයාගෙයි පිටින් කිසිම වෙනසක් නොපෙන්නාවී. නමුත් ඒ මනුස්සයා ජීවිතේ සෑහෙන තරමට සම්පුර්ණයි.
ඒ මනුස්සයා තමා කව්ද කියල පුර්ණ අවබෝධයකින් ඉන්නේ.අපි කිසිම කෙනෙකුට ඒ මනුස්සයාගේ ජීවිතේට බලපෑම් කරන්න බැරි වෙයි.
ඒ මනුස්සයාගේ ජීවිතෙන් ආලෝකයක් ලැබෙයි අනිත් කෙනෙක්ට.අපි වගේම ඒ කෙනා දවසක මැරෙයි. නමුත් ඒ මනුස්සයාගේ ජීවමාන ගුණය, බලපෑම හැමදාමත් අපි අතර තියෙයි.
මෙහෙම කියන්නම් කො......දැන් මට එහෙම ලොකුවට සතුටක් හො දුකක් දැනෙන්නෙ නැ දෙයක් ලැබිම හො නොලැබිම සම්බන්දයෙන්.

Neurotransmitters affecting your happiness
Dopamine වැඩියෙන්ම සතුට එදිනෙදා ජීවිතේදී බලපානව. මොකක් හරි දෙයක්, පොඩි දෙයක් හරි (චිත්‍රයක් ඇඳිනව, පොතක් ලියනව) ඉවර කරාම Dopamin level එක වැඩියි -> Happy Humanmeditation කරහමත් ගොඩක් වැඩිවෙනව
Serotonin - මේ අනිත් එක mood එකට ගොඩක් බලපානව. ගොඩක් ලංකාවේ කෙල්ලොන්ට ඕක තමයි අවුල්depression හන්ද. Depression හැමදාම exercises කරහම ගොඩක් අඩුවෙනව
Oxytocin - මේක ඉතින් love තමා![]()
ඔව් 18ට සහ වැඩි අය වැඩිහිටියෝ, ඉතින් අපි 10 යක් අඩු කරගමු වයසින්![]()
ඔයාට මම කියන දෙ තෙරෙන්නෙ නැ.මට ඔයා කියන දෙ තෙරෙන්නෙ නැ...


එතකොට මචන් අද ළමා හා වැඩිහිටි දිනේ කිව්වම
මිනිස්සු හැමෝගෙම දවසක්නේ. පොඩි එවුන්ට කියලා විශේෂත්වක් දෙන්න බෑනේ


ලොල් ඔයා කියන්නේ අර සතුටෙන් ඉන්න කට්ටිය specially ex ල දැක්කම හැදෙන ලෙඩේද?![]()
ඒකත් එහෙමද?
?ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ
එතකොට අපි මොක්කුද?
ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ
එතකොට අපි මොක්කුද?
එ කිවිවෙ....
ඉස්සර අකමැති වුන අයටත් දැන් ඉරිසිය ඇති. 

ප්‍රශ්නයක්...........
ළමයි කියන්නේ අවුරුදු 18ට අඩු අයටනේ
වැඩිහිටි කියන්නේ අවු 18 ට වැඩි අයටද?
ඒකනේ බන් කිසිම තේරුමක් නැ.
මට හිතෙන්නේ ඔතන වැඩිහිටි කියලා කියන්නේ අවුරුදු 60ට වැඩි අයට වෙන්න ඕනේ
එතකොට අපි මොක්කුද?
මෙහෙමයි මන් කාලෙකට කලින් හිතන් හිටිය සතුට කියල කියන්නේ අපි කැමැත්තෙන් ඉන්න කෙනාගේ මත් depend වෙන දෙයක් කියල.
ඒත් මන් තේරැන්ගත්ත සතුට කියන්නේ තමන් තුල ඇතිවෙන දෙයක් කියල. ඇත්තටම සතුටු වෙන්නනන් තමන්ගේ හදවතේ තියෙන දේවල් අවංකවම අඳුරගන්න ඕන. හදවතට/හෘද සාක්ෂියට බොරැ කරොත් ඒක හරියන්නෑ.
එහෙම හිතල අපි අපිට අවංකව අපේ හදවතේ තියෙන දේ follow කරොත්, අන්න එදාට අපේ වටේ ඉන්න අයටත් ලොකු සතුටක් දැනෙනව.
ඉතින් මන් දැන් හැමෝටම වැඩිය සතුටෙන්ඉස්සර අකමැති වුන අයටත් දැන් ඉරිසිය ඇති.
![]()