මා රාජ නෙවෙයි උනත් මා එවැන්නක් නම් දුටුවේ නැත
ඒ මේ කුමාරද අරකෙන් කුමාර කියල ඉන්නේ...![]()
mokakda package eka?
අදාළ නැති උනත් මා එවැන්නක් දුටුවේ නැතඑක ඔයාට අදාල නැනෙ..........![]()
ආආලොකු ලොකු ඒවා නෑ ඉතින් 45 කෑල්ලක්.... දැන් කොහොමහරි 63GB තියෙනවා... 10ක් නෙමෙයි 18ක් වැඩි කරලා...
කෝ කොහෙද කව්ද කොහොමද කවද්ද?
නෑ නෑ.. හැමෝටම ඕනි මාව කොපි කරල කුමාර ලීලාවෙන් වැජඹෙන්න..
ඒක නිසා ෆේක් කුමාරයො බොහෝමයි..
හරි කුමාරය අදුරගන්න 456 නමින් අමතන්න...



මතක නැනේ.. මොන හරියේද තියෙන්නේ
කොයි එකේදනෑ පරයෝ.. වට්ස් ඇප් ගෘප් එකේ...![]()


අදාළ නැති උනත් මා එවැන්නක් දුටුවේ නැත


කොයි එකේද
මම ඉන්නවා තුනකම
තුනේම වැල සංස්ථාව වගේ![]()


ඩෙමෝ වර්ෂන් යන්නේ ඒකෙනේ 

Met gala එක පටන් ගන්නකොටම රිහනා ඉන්නෙ වාහනෙ..එතකොට අර චෙෆ් විදිහට එන කෙල්ල කැම දීසියක් ගෙන්නෙ එයා ලගට.......



මල් පෙති තැලුවද එවැන්නක් දුටුවේ නැතඅනවශ්යය හොට දාලා මල් පෙති ටික තලා ගන්නෙ නැතුව හිටු.......![]()
මතක නෑනේ.. අයිමත් බලන්න ඕන දැන් ඉතින් එතන![]()
අයන් ෆිස්ට් බැලුවදමතක නෑනේ.. අයිමත් බලන්න ඕන දැන් ඉතින් එතන![]()
මල් පෙති තැලුවද එවැන්නක් දුටුවේ නැත