මටත් වයස 30 යි ලෝන් නිසයි වැඩ වැඩි නිසයි ගෑනියෙක් නැති නිසයි ස්ට්‍රෙස් වැඩි වෙලා තියෙන්නේ.ගෑනියෙකුත් හොයා ගත්තා කියමුකෝ ඒත් වෙඩින්ග් එකක් ගන්න ලැජ්ජයි
වෙඩින් එකන් නැතුව ගෑනිව ගෙදරට ගේන්න පුලුවන්නම් හොදයි
![]()
තමන්ට නැති දේවල් සමාජෙට අනුන්ට පෙන්නන්න වෙඩින් හෝල් වල වෙඩින් ගන්න ඔනේ නෑ .ඕක තනිකර බිස්නස් එකක්.ඔවට රෑවටෙන්න එපා. අනික තිස් ගණන් වල ඉන්න උන්ට තව මැරෙන්න තියෙන්නේ අවුරුදු කීයද ? ඒ ගැන හිතලා බොරු වියදම් කරන්න එපා . ඒ සල්ලි වලින් හොද සවාරියක් ගහපන්.නැත්තම් දුප්පතුන්ට උදව්වක් කරපන් .දුෂ්කර පන්සලකට පරිත්‍යාගයක් කරපන් . ඉස්සර කාලේ මෙහෙම වෙඩින් හෝල් /හෝටල් උන්මාදයක් තිබ්බේ නෑ .

ප.ලි - මෙන්න මේ විදිහට රෑඩිකල් විදිහට හිතන්න පුරුදුවෙයන්

ගෑනියෙකුත් හොයා ගත්තා කියමුකෝ ඒත් වෙඩින්ග් එකක් ගන්න ලැජ්ජයි
වෙඩින් එකන් නැතුව ගෑනිව ගෙදරට ගේන්න පුලුවන්නම් හොදයි








