සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මටත් වයස 30 යි ලෝන් නිසයි වැඩ වැඩි නිසයි ගෑනියෙක් නැති නිසයි ස්ට්‍රෙස් වැඩි වෙලා තියෙන්නේ. :( ගෑනියෙකුත් හොයා ගත්තා කියමුකෝ ඒත් වෙඩින්ග් එකක් ගන්න ලැජ්ජයි :confused: වෙඩින් එකන් නැතුව ගෑනිව ගෙදරට ගේන්න පුලුවන්නම් හොදයි :no:

    තමන්ට නැති දේවල් සමාජෙට අනුන්ට පෙන්නන්න වෙඩින් හෝල් වල වෙඩින් ගන්න ඔනේ නෑ .ඕක තනිකර බිස්නස් එකක්.ඔවට රෑවටෙන්න එපා. අනික තිස් ගණන් වල ඉන්න උන්ට තව මැරෙන්න තියෙන්නේ අවුරුදු කීයද ? ඒ ගැන හිතලා බොරු වියදම් කරන්න එපා . ඒ සල්ලි වලින් හොද සවාරියක් ගහපන්.නැත්තම් දුප්පතුන්ට උදව්වක් කරපන් .දුෂ්කර පන්සලකට පරිත්යාගයක් කරපන් . ඉස්සර කාලේ මෙහෙම වෙඩින් හෝල් /හෝටල් උන්මාදයක් තිබ්බේ නෑ . :yes:

    ප.ලි - මෙන්න මේ විදිහට රෑඩිකල් විදිහට හිතන්න පුරුදුවෙයන් :cool:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර


    මචන් ප්‍රශ්න මග අරින්න එපා. දවසක් නිවාඩු දාල ගිහින් බෙහෙත් ගනින් specialist කෙනෙක්ගෙන්.

    ඔව ගොඩක් පොඩි ලෙඩ බන්. අපරාදේ උඹ දුක් විදින්නේ.

    ඌට ඇති ලෙඩක් නෑ බං ඌට කුණු ලෝබ කම උළුවට ගහලා :lol::lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113


    මචන් ප්‍රශ්න මග අරින්න එපා. දවසක් නිවාඩු දාල ගිහින් බෙහෙත් ගනින් specialist කෙනෙක්ගෙන්.

    ඔව ගොඩක් පොඩි ලෙඩ බන්. අපරාදේ උඹ දුක් විදින්නේ.

    ඇත්තම කිව්වොත් මම මේ වෙනකල් යාලුවෙක්ගේ වෙඩිමකටවත් ගිහින් නෑ. පොඩි කාලේ අපේ මාමලා දෙන්නේක්ගේයි අක්කා කෙනෙක්ගෙයි වෙඩින් එකට ගියා එච්චරම තමයි. ඕවාට කොහෙද බන් බෙහෙත් තියෙන්නේ

    ගෙදරටම ඇවිත් වෙඩින් කාඩ් දුන්න ඒවා පවා මොනවා හරි කියලා මග අරිනවා. දෙන්නේක් තරහත් වෙලා ඉන්නවා තාම. උන් දන්නේ නෑනේ මට එහෙම අවුලක් තියෙනවා කියලා උන් හිතන්නේ උන් බදින එකට මට ඊරිසියයි කියලා.උන් දන්නේ නෑ උන්ගේ වෙඩිමට තියා මගේ වෙඩිමටවත් යන්න බැරුව මම ඉන්නේ කියලා
     

    AnuradhaRa

    Well-known member
  • ඔක්කොමත් හරි පොටෝග්‍රැෆර් කියන ඈන්ගල් එකට ඉන්ඩයි, කට ඇද කරන්ඩයි මටනං ඒව තමා බැරි

    අනික තමා නටන්ඩත් මටනං බෑ

    නිකං වඩිග පටුන කැඩුව වගේ තියෙයි :sorry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    තමන්ට නැති දේවල් සමාජෙට අනුන්ට පෙන්නන්න වෙඩින් හෝල් වල වෙඩින් ගන්න ඔනේ නෑ .ඕක තනිකර බිස්නස් එකක්.ඔවට රෑවටෙන්න එපා. අනික තිස් ගණන් වල ඉන්න උන්ට තව මැරෙන්න තියෙන්නේ අවුරුදු කීයද ? ඒ ගැන හිතලා බොරු වියදම් කරන්න එපා . ඒ සල්ලි වලින් හොද සවාරියක් ගහපන්.නැත්තම් දුප්පතුන්ට උදව්වක් කරපන් .දුෂ්කර පන්සලකට පරිත්යාගයක් කරපන් . ඉස්සර කාලේ මෙහෙම වෙඩින් හෝල් /හෝටල් උන්මාදයක් තිබ්බේ නෑ . :yes:

    ප.ලි - මෙන්න මේ විදිහට රෑඩිකල් විදිහට හිතන්න පුරුදුවෙයන් :cool:

    වෙඩින්නම් ඕනේම නෑ මට. කොලේක අත්සනක් දාල ගෑනිව ගෙන්න පුලුවන්නම් හොදටම හොදයි. ඒත් කොහෙඩ බන් එහෙම කෙල්ලෝ දැන්
     

    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    ඔක්කොමත් හරි පොටෝග්‍රැෆර් කියන ඈන්ගල් එකට ඉන්ඩයි, කට ඇද කරන්ඩයි මටනං ඒව තමා බැරි

    අනික තමා නටන්ඩත් මටනං බෑ

    නිකං වඩිග පටුන කැඩුව වගේ තියෙයි :sorry:

    Forever alone bitch v1.2
     

    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    මගේ ඩ්‍රීම් එක තමා හනි මූන් එකෙන් පස්සෙ හෝන් කමිං එකට හෙලිකොප්ටරේකින් වැඩම කරන එක..
    මොකද කියන්නෙ.. හැමෝගෙම ඇස් උඩ යයි නේ.. :D

    wadama karanna thooo hamuduru kenekda kurusa ponnayaa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    සබංකෝලය කියන්නෙ මොකක්ද බං
    සබං බෝල හිරවෙලාද ඌට?

    ඌට නෙමේ බන් මට. සබකෝලය කියන්නේ පිරිසක් ඉස්සරහ ඉන්න ලැජ්ජයි
     
    • Like
    Reactions: AnuradhaRa

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    කතාකරලා ගොඩ දාගන්න බැරිද ? සලේන්නෙපා මචන් දැන් ගොඩක් අය දෙපාරක් බදිනවා. විදොනවට වැඩ එඅක සිම්පල් ප්ලෑන් එකක්නේ
    කෙල්ලට වෙන සින් එකෙක් අති බන්.නැත්නම් මෙහෙම කතා නොකර ඉන්න පුලුවන්ද බන්.අපි කෙල්ලගෙ ගෙදර ගිහින්ම කතා කරද්දිත් කෙල්ල රන්ඩුකරපු එකයි කලෙ.අඩුම තරමෙ කෙල්ලගෙ ගෙදර අයටවත් ප්‍රශ්නෙ විසද්න්න ඔන කමක් නැ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට ගිය සතියෙ ඉදන් 30යි බන් :(:(

    මට තේරෙනවා බං උබේ කැමැත්ත:dull:
    උබට ඕනේ ආදරය කරන්න ජීවිතය ඉදිරියට ගෙනියන්න කෙනෙක් දැන් තනියම ඉදලා එපා වෙලා නේ ?
    මොකොද මටත් ඔහොම දැනෙනවා
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මට තේරෙනවා බං උබේ කැමැත්ත:dull:
    උබට ඕනේ ආදරය කරන්න ජීවිතය ඉදිරියට ගෙනියන්න කෙනෙක් දැන් තනියම ඉදලා එපා වෙලා නේ ?
    මොකොද මටත් ඔහොම දැනෙනවා

    Ow ban :dull:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක් :dull:

    හොයන් හිටපු එකී දාල ගියා... දැන් ජීවිතේ පලක් නෑ වගේ ඔහේ ඉන්නවා :baffled:
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක් :dull:

    හොයන් හිටපු එකී දාල ගියා... දැන් ජීවිතේ පලක් නෑ වගේ ඔහේ ඉන්නවා :baffled:

    Same here :dull:

    Dan monawada wisadum ?

    1. Proposal
    2. Office eke keali try kireema
    What else?