~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොරන්නෙ නැ කියලා මැට්ටො කිවිවෙ දැන්.....:frown::frown:අනික මම නොකැවට මම උයන්න නොදන්නෙ නැනෙ...මම කැම නොකන්නෙ නැ.........එකෙ තෙරුම මම අකමැති කැම නැ කියන එක නෙමෙයි..මම ආස මාලු වර්ග වලට..එයා මස් වලට...ඉතින් දෙන්නාම කැමති එවා උයනවා මාරුවෙන් මාරුවට...:Dසරලයි.....
    සරා එන්න එන්නම පැහිච්ච ආච්චි කෙනෙක් වෙනවා :no: ඉස්සර නං මේ වගේ පණ්ඩිත කතා කියන්නේ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තොරන්නෙ නැ කියලා මැට්ටො කිවිවෙ දැන්.....:frown::frown:අනික මම නොකැවට මම උයන්න නොදන්නෙ නැනෙ...මම කැම නොකන්නෙ නැ.........එකෙ තෙරුම මම අකමැති කැම නැ කියන එක නෙමෙයි..මම ආස මාලු වර්ග වලට..එයා මස් වලට...ඉතින් දෙන්නාම කැමති එවා උයනවා මාරුවෙන් මාරුවට...:Dසරලයි.....
    හ්ම් එහෙනම් අවුලක් නැහැ :P කොල්ලට කොල්ලගෙ අම්ම උයපු කෑම එකක් වගේ දැනෙනව නම් අවුලක් නැහැ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා එන්න එන්නම පැහිච්ච ආච්චි කෙනෙක් වෙනවා :no: ඉස්සර නං මේ වගේ පණ්ඩිත කතා කියන්නේ නෑ

    දෙවාලෙ ගානෙ බූට් ජොඩුවක් අරන් දෙනවා නම් පරන කෙනා වෙන්න පුලුවන්..........:rolleyes:මොකො කියන්නෙ......මම නම් කැමති.......:D.පුලුවන් අරන් දෙන්නකො කටුස්....................:rolleyes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මල්ලිත් එහෙනම් ගැහැණු දැරිවියකගෙ කුඩේ යටින් පියමන් කරන්න තියෙන්නෙ.
    ethanadi prashnayak thiyenawa. Kellonge hingayak thiyenawa eka hinda wena piyawarak anugamanaya karanna wenne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕන එකක් ඔන්න ඔහේ බාල බලනවා :yes: බලන් ඉන්න බෑ තවත් :P

    seedr.cc දාල ඉවර වෙලා Play කරල කොලිට බලල ම ඩවුන් කරන්නකො. වැඩේ ඉවරයිනෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම් එහෙනම් අවුලක් නැහැ :P කොල්ලට කොල්ලගෙ අම්ම උයපු කෑම එකක් වගේ දැනෙනව නම් අවුලක් නැහැ

    එහෙම නම් වෙන්නෙ නැ..එහෙම බලාපොරොත්තු වෙනවට මම කැමතිත් නැ...:no::no:
    ඔතනදි මගෙ අදහස වෙනස්...එ නිසා එක නම් වෙන්නෙ නැ..මම වෙන්න තියන්නෙත් නැ......:no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    seedr.cc දාල ඉවර වෙලා Play කරල කොලිට බලල ම ඩවුන් කරන්නකො. වැඩේ ඉවරයිනෙ.
    දැම්ම play කරලා බැලුව ඒත් ස්ට්‍රීම් වෙන කොලිටිය අඩුයි ඇත්ත ෆයිල් එකට වඩා ඒ හින්ද හරියට කියන්න අමාරුයි. hd වලින් බලන්න premium ඕනේ ලු