~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ethanadi prashnayak thiyenawa. Kellonge hingayak thiyenawa eka hinda wena piyawarak anugamanaya karanna wenne

    එහෙනම් හරියන්නෙ නෑ. වෙන නොතෙමී යන්න හොඳ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බාල බලල කියන්නං හොඳද කියල :yes:

    ගෝනි එළුවා වගේ වෙයිද දන්නේ නෑ :rofl::rofl:

    කිලර් ගොයියව ත්‍රේඩ් එකට ගේන්න ඕනනම් කවුරු හරි ෆිල්ම් එකක් මෙතන දාන්න. :rofl:

    ඔව් ඉතින් මේ ටිකේ වේලි වේලි ඉන්නේ හොද ෆිල්ම් නැතුව :( :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නම් වෙන්නෙ නැ..එහෙම බලාපොරොත්තු වෙනවට මම කැමතිත් නැ...:no::no:
    ඔතනදි මගෙ අදහස වෙනස්...එ නිසා එක නම් වෙන්නෙ නැ..මම වෙන්න තියන්නෙත් නැ......:no::no:
    මට නම් එහෙම ලැබෙනවා ඒ නිසා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවාලෙ ගානෙ බූට් ජොඩුවක් අරන් දෙනවා නම් පරන කෙනා වෙන්න පුලුවන්..........:rolleyes:මොකො කියන්නෙ......මම නම් කැමති.......:D.පුලුවන් අරන් දෙන්නකො කටුස්....................:rolleyes::yes:
    දැන් ඩොලර් එක නැගල වියදන් කපා හරින්න කියල අගමැතිතුමා සියලුම දේවාල වලට චක්‍රලේකයක් නිකුත් කරා තියෙන්නේ :yes:


    සෙරෙප්පු ජෝඩුවක් අරන් දෙන්නං :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැම්ම play කරලා බැලුව ඒත් ස්ට්‍රීම් වෙන කොලිටිය අඩුයි ඇත්ත ෆයිල් එකට වඩා ඒ හින්ද හරියට කියන්න අමාරුයි. hd වලින් බලන්න premium ඕනේ ලු

    seedr එකේ ලිනක් එක රිමෝට් විදියට https://www.pcloud.com/ එකට දාන්න. ඒකෙන් ප්ලේ කරල බලන්න කොලිටි එක.