~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,097
    113
    adala nene
    ado apitath account ekak deepan ko
    2.gif

    account ekkak hadapan 2GB enawa
    yaluwo 4k ube refferal eken register karapan thawa 2GB enawa
    :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඊයා...............................😖😖😖😖😝😝😝😝😝
    මම ඔච්චර තඩි නැ.අල ගොනියක් වගෙ.....අනික මම 92..මම ඔච්චර නම් කැත නැ...බලන්නකො මේකප් තට්ටුවෙ තරම...:baffled::baffled::baffled::baffled:

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් ඩොලර් එක නැගල වියදන් කපා හරින්න කියල අගමැතිතුමා සියලුම දේවාල වලට චක්‍රලේකයක් නිකුත් කරා තියෙන්නේ :yes:

    සෙරෙප්පු ජෝඩුවක් අරන් දෙන්නං :P

    එහෙනම් ඉතින් හරියන්නෙ නැ...බුට් එකක් තමා ඔනි..සෙරෙප්පුවක් දිලා බෙරෙන්න බැරි වෙයි:dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ මොකද කරන්නේ :confused::confused:

    ඕකෙ බෑන්ඩ්විත් ලිමිට් එකක් නෑ. (තිබුණත් වැඩිය ‍ඩවුන්ලෝඩ් කරනකොට ඇත්තෙ) හැබැයි ස්පේස් ලිමිට්. ෆයිල් සයිට් ලිමිට්. ටොරන්ට් ගන්න පුළුවන්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,097
    113
    adala nene
    ඊයා...............................😖😖😖😖😝😝😝😝😝
    මම ඔච්චර තඩි නැ.අල ගොනියක් වගෙ.....අනික මම 92..මම ඔච්චර නම් කැත නැ...බලන්නකො මේකප් තට්ටුවෙ තරම...:baffled::baffled::baffled::baffled:

    photo ekkak nethuwa wiswasa karanna amarui :rofl::rofl::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊයා...............................😖😖😖😖😝😝😝😝😝
    මම ඔච්චර තඩි නැ.අල ගොනියක් වගෙ.....අනික මම 92..මම ඔච්චර නම් කැත නැ...බලන්නකො මේකප් තට්ටුවෙ තරම...:baffled::baffled::baffled::baffled:

    hichchi kellek... :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම බාලම බලනව :yes: කැමරා කොපියක් නෙවේ නං ඒ ඇති.

    එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. සවුන්ඩ් තමයි අවුල් වුණොත්.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕකෙ බෑන්ඩ්විත් ලිමිට් එකක් නෑ. (තිබුණත් වැඩිය ‍ඩවුන්ලෝඩ් කරනකොට ඇත්තෙ) හැබැයි ස්පේස් ලිමිට්. ෆයිල් සයිට් ලිමිට්. ටොරන්ට් ගන්න පුළුවන්.

    man ithin maximum 1.5GB file thamai baane.. :rofl::rofl: normally 700-800MB kaali thamai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man ithin maximum 1.5GB file thamai baane.. :rofl::rofl: normally 700-800MB kaali thamai

    එහෙනම් ඒ සයිට් එක ගැටලුවක් නෑ. මාත් එහෙම තමයි. 1080p නම් ජීවිතේට ගන්නෙ නෑ