ටැංකියෙ වතුර අඩු වෙලා ඇති.....අපරාදෙ මෝටරේ දැම්මා නම් ඉවරයි නෙ.....
අයියෝ කලින් කියන්ඩනෙ තිබ්බෙ 
නිකන් හාඩ් එකේ තියාගෙන ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. අප්ඩේට් එකේදිත් වෙන්නෙ හාඩ් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන එක. iso එකක්නම් ඒක WinRAR වගේ එකකින් Extract කරල Setup එක රන් කරන්න.

67%
