අයියෝ කලින් කියන්ඩනෙ තිබ්බෙ
මම දන්නවා යැ නාන්න ගියා කියලා.....
අයියෝ කලින් කියන්ඩනෙ තිබ්බෙ
iso එක එක්ස්ට්රෑක්ට් කරල දාන්ඩද තියෙන්නෙ
මම අප්ඩේට් වෙන්ඩ දැම්ම සෙටින්ග්ස් වලින් 1809ද කොහෙද
දැනට 4.93gb බෑවුනා තව බෑවෙනව67%
april update එකටත් ජීබී 5ක් විතර බෑවුනා, os setup එකත් 4gb අප්ඩේට් එකත් වැඩියොනෙ යකෝ ඊට වඩා

17763.1 වෙන්න ඇති අප්ඩේට් වෙන්නෙ. දැන් ඉතින් අප්ඩේට් වෙන එකෙන් ඉන්ස්ටෝල් වෙන්න දෙන්න.
එච්චර ලොකු ගානක් වෙන්න විදියක් නැහැනෙ![]()
ලොකු නැත්තෙ කොහෙද, කලින් පාරත් ලොකු සයිස් එකක් ගියා ,
build 1809 කියල කීව ඒකෙන්, කලින් තිබ්බෙ 1803ලු වගේ මතක
මොනාද උයන්නෙ කෑලි කපන්නෙ

බෝඩිමට කරන්ට් එක නෑ යකෝ..... 










සීනි බෝලතයක් කතා කරයි


