~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!

මට බැ..තරිදු කිවිවා මගෙ සිංදු දෙන්න බැ කියලා....
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තැන්කූ නෙමේ හදල පොටෝවක් දාපම්:baffled:
    කටුස්සට කෑම රුචිය එන්ඩ:rofl:

    ඔව් ඔව්... හොදට බඩගිනි වෙලා.. දිව බිම ගෑවෙන තරමට ආවම දානවා වටලප්පමේ ෆොටෝ එකක් :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒව ෆ්‍රී දෙන්නෙ නෑනෙ . 8.1 , 10 තමා හම්බෙන්නෙ. අනික ලැපට එච්චර හොදට වැඩ නෑ 7

    ඔව් ඉතින් ක්‍රැක් තමයි ඒවනම්. 8.1 එකේ වැඩ කරනවනෙ අවුලක් නැතුව අර අප්ඩේට් එකක් දාගත්තම.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!

    එළ එළ :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න එහෙම එන්න...ඔය පල් වෙච්ච අයිස් විකුනන තට්ටයාට රැවටෙන්නෙ නැතිව........🤗🤗🤗🤗🤗🤗

    කවුද කවුද පල් වෙච්ච අයිස් පලන් විකුණුවේ.. ඕව කිව්වේ නෑනේ පලන් පෙට්ටියට බැහැල මටත් හොරෙන් පලන් කනකොට... ඒ කාලේදී හානේ අයිස් පලන් ගාගෙන එනවා.. දැන් පලන් පල වෙච්ච පලන්... :angry::angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද කවුද පල් වෙච්ච අයිස් පලන් විකුණුවේ.. ඕව කිව්වේ නෑනේ පලන් පෙට්ටියට බැහැල මටත් හොරෙන් පලන් කනකොට... ඒ කාලේදී හානේ අයිස් පලන් ගාගෙන එනවා.. දැන් පලන් පල වෙච්ච පලන්... :angry::angry::angry:

    :rofl::rofl: ලොකු ලයින්ලු ඒකයි:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද කවුද පල් වෙච්ච අයිස් පලන් විකුණුවේ.. ඕව කිව්වේ නෑනේ පලන් පෙට්ටියට බැහැල මටත් හොරෙන් පලන් කනකොට... ඒ කාලේදී හානේ අයිස් පලන් ගාගෙන එනවා.. දැන් පලන් පල වෙච්ච පලන්... :angry::angry::angry:

    පල...පල වෙන්න ඇයි ඔවා මල් ද...:angry::angry::angry::frown::frown::frown: