Western Digital Or Seagate

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම් කිසිම අවුලක් ආවේ නැති එකක් තමා ඒක :yes:

    ඕන ම එකක් ඉතින් අවුල් යන ඒවත් තියෙනව. හැබැයි සාපේක්ෂව අවුල් අඩුයි :yes::yes:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    dekama hodai bn. brand passe yanna epa issara wage. ganna inna model eka google karala balanna fault thiyenawada kiyala. :yes:
    western digital purple 4tb 2ක් ගන්න බං බැලුවේ.. කලින් 8Tb ගන්න බැලුවේ හොයාගන්න නැහැනේ :rolleyes:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    :yes::yes: අනිව ඒකයි මං කිවුවෙ ගන්න හාඩ් එක අනුව තමයි කියල. එක එක ඒවල එක එක අවුල් තියෙනව සමහර වෙලාවට.
    හ්ම්ම්ම් :confused:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඕන ම එකක් ඉතින් අවුල් යන ඒවත් තියෙනව. හැබැයි සාපේක්ෂව අවුල් අඩුයි :yes::yes:
    මම බැලුවේ බං Ssd පාවිච්චි කරනවා නම් Os දාන්න Hard Disk අවුල් යන්නේ නැ ගොඩක් දුරට
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    western digital purple 4tb 2ක් ගන්න බං බැලුවේ.. කලින් 8Tb ගන්න බැලුවේ හොයාගන්න නැහැනේ :rolleyes:
    egs eke ayyata msg ekak dala balapan genna gannawath puluwanda kiyala.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    maxtor eka seagate la salli dela gaththa ban 2006 di

    man use karala thiyana HDD walin leda aduma brand eka thamai WD

    seagate barracuda ekath hondai.
    Maxtor පට්ට බං :yes: ඊට පස්සේ හම්බ උන හොඳම එක තමා Wd :D Seagate පාවිච්චි කරලා නැ බං :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බැලුවේ බං Ssd පාවිච්චි කරනවා නම් Os දාන්න Hard Disk අවුල් යන්නේ නැ ගොඩක් දුරට

    HDD හා SSD අතර කල් පැවැත්මෙනම් ලොකු වෙනසක් නෑ. හැබැයි ඩේට ලොස්ට් වෙන එකනම් SSD වල අඩුයි.
     
    • Like
    Reactions: agrmrs

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    HDD හා SSD අතර කල් පැවැත්මෙනම් ලොකු වෙනසක් නෑ. හැබැයි ඩේට ලොස්ට් වෙන එකනම් SSD වල අඩුයි.
    අවුරුදු හතර හමාරක් වෙන Ssd එකක් මං ලඟ තියෙනව මචං. එක පාරයි Windows ගහල තියෙන්නේ තාම.