ඔය වැඩිහිටියො උබට කලින් ඕව දැකල තියනව බන්....



hmmmmmmmm
මන් මේ ඊයේ අහපු ලස්සන සින්දුවක් අහගෙන ඉන්නේ
chike ban ubata pissuda
ෆයිබර් අව්ල කරන්ට් නැති වෙලාවට ෆෝන් එක වැඩ නෑලු නේද

ඒක තමයි අවුල. මංනම් ෆයිබර් නිකන් දෙනව කිවුවත් ගන්නෙ නෑ ADSL නැති ම කරනකන් 
ගොඩේකොල්ලා;23701924 said:ශුවර් දානව.
ෆිල්ම් බලන එක නවත්තන්න තමයි වෙන්නෙ.
PG-GAY කියලවත් දායි
ලෙස්බිනන් බලන් ඉන්න ආසයිනෙ ඒත් ගේ ඒව බලන්න බෑ අප්පිරියයි![]()


ගොඩේකොල්ලා;23701876 said:බාහිර ඔපේට රැවටෙන්නෙ කොල්ලො විතරක් නෙමේනෙ කියල මතක් උනා![]()


ow ban eka aththa
ෆයිබර් අව්ල කරන්ට් නැති වෙලාවට ෆෝන් එක වැඩ නෑලු නේද

ඒක තමයි අවුල. මංනම් ෆයිබර් නිකන් දෙනව කිවුවත් ගන්නෙ නෑ ADSL නැති ම කරනකන්
![]()

ඔන්න මල් බබා දාපු එකෙ තෙරුම....
මගෙ සිහිනවල,සිතිවිලිවල රැජිනියනි..
කෙනිදින හො අපෙ කතාවත් පටන් ගනිවි.
මගේ ප්රාණය ඔබේ ආදරය වෙනුවෙන් පිදිමට තරම් මා ඔබේ ආලයෙන් මුලාවි සිටිමි....
මගේ පෙම්බරිය.......
මේ උම්මත්තකයා ඔබව උමතුවෙන් සොයයි.
සැමදා සිහින වලට පමණක් නැවිත් මගේ දිවියට පැමිණෙන්න......
ඔබ ලස්සන සුරන්ගනාවියක් වගේ....
මම කොහොමද දන්නෙ ඔබ කෙසෙ වෙවිදැයි කියා
මගෙ හදවත පවන්නෙ අප අතර තිබෙන මේ දුරස් බව මැඩලන්න කියා........
මගේ පෙම්බරිය.......
මේ උම්මත්තකයා ඔබව උමතුවෙන් සොයයි.
සැමදා සිහින වලට පමණක් නැවිත් මගේ දිවියට පැමිණෙන්න සොදුරිය



අහ මං හිතුවෙ ඔය සයිට් එකක මොනා හරි සල්ලි දීල අරගන්න තියෙන එකක් අරගෙන ඊට පස්සෙ රීනිවු කරන්න ගෙවුවෙ නැති වුණහම දානව කියල කිවුව කියල
උදාහරණයකට හොස්ටින් වගේ එකක් ගමු.


ෆයිබර් රවුටරේ බැටරියක් තියෙනවා![]()

mona account ekeda ban