~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය වැඩිහිටියො උබට කලින් ඕව දැකල තියනව බන්....

    :baffled::baffled::baffled:
    දැකලා ඇති
    කොහොමද කියහන්කෝ එකට වාඩි වෙලා බලන්නේ
    ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි සින් එකක්නම් ටිකක්වත් ශේප්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් මේ ඊයේ අහපු ලස්සන සින්දුවක් අහගෙන ඉන්නේ


    ඔන්න මල් බබා දාපු එකෙ තෙරුම....

    මගෙ සිහිනවල,සිතිවිලිවල රැජිනියනි..
    කෙනිදින හො අපෙ කතාවත් පටන් ගනිවි.
    මගේ ප්‍රාණය ඔබේ ආදරය වෙනුවෙන් පිදිමට තරම් මා ඔබේ ආලයෙන් මුලාවි සිටිමි....

    මගේ පෙම්බරිය.......
    මේ උම්මත්තකයා ඔබව උමතුවෙන් සොයයි.
    සැමදා සිහින වලට පමණක් නැවිත් මගේ දිවියට පැමිණෙන්න......

    ඔබ ලස්සන සුරන්ගනාවියක් වගේ....
    මම කොහොමද දන්නෙ ඔබ කෙසෙ වෙවිදැයි කියා
    මගෙ හදවත පවන්නෙ අප අතර තිබෙන මේ දුරස් බව මැඩලන්න කියා........


    මගේ පෙම්බරිය.......
    මේ උම්මත්තකයා ඔබව උමතුවෙන් සොයයි.
    සැමදා සිහින වලට පමණක් නැවිත් මගේ දිවියට පැමිණෙන්න සොදුරිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆයිබර් අව්ල කරන්ට් නැති වෙලාවට ෆෝන් එක වැඩ නෑලු නේද

    :yes::yes: ඒක තමයි අවුල. මංනම් ෆයිබර් නිකන් දෙනව කිවුවත් ගන්නෙ නෑ ADSL නැති ම කරනකන් :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23701924 said:
    ශුවර් දානව.
    ෆිල්ම් බලන එක නවත්තන්න තමයි වෙන්නෙ.
    PG-GAY කියලවත් දායි :rolleyes:
    ලෙස්බිනන් බලන් ඉන්න ආසයිනෙ ඒත් ගේ ඒව බලන්න බෑ අප්පිරියයි :baffled:

    PG-GAY:baffled:
    කෙල්ලෝ ආස ඇති ගේ සින් බලන්න :oo:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ow ban eka aththa

    හැබැයි ඉතින් වැඩිය පාවිච්චි වෙන්නෙත් නෑනෙ ගෙදර ෆෝන් එක මොබයිල් තියන හින්ද....ෆෝන් එක නැතුව මුන් දෙන්නෙත් නෑනෙ...
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    :yes::yes: ඒක තමයි අවුල. මංනම් ෆයිබර් නිකන් දෙනව කිවුවත් ගන්නෙ නෑ ADSL නැති ම කරනකන් :D

    ඔව් බන් මමත්...හැබැයි ඩේට වැඩි කරොත් ගනී.... :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න මල් බබා දාපු එකෙ තෙරුම....

    මගෙ සිහිනවල,සිතිවිලිවල රැජිනියනි..
    කෙනිදින හො අපෙ කතාවත් පටන් ගනිවි.
    මගේ ප්‍රාණය ඔබේ ආදරය වෙනුවෙන් පිදිමට තරම් මා ඔබේ ආලයෙන් මුලාවි සිටිමි....

    මගේ පෙම්බරිය.......
    මේ උම්මත්තකයා ඔබව උමතුවෙන් සොයයි.
    සැමදා සිහින වලට පමණක් නැවිත් මගේ දිවියට පැමිණෙන්න......

    ඔබ ලස්සන සුරන්ගනාවියක් වගේ....
    මම කොහොමද දන්නෙ ඔබ කෙසෙ වෙවිදැයි කියා
    මගෙ හදවත පවන්නෙ අප අතර තිබෙන මේ දුරස් බව මැඩලන්න කියා........


    මගේ පෙම්බරිය.......
    මේ උම්මත්තකයා ඔබව උමතුවෙන් සොයයි.
    සැමදා සිහින වලට පමණක් නැවිත් මගේ දිවියට පැමිණෙන්න සොදුරිය

    ඔහ් ඔහ් ජානේ ජානම් :love:
    තැන්කු අක්කි :love:

    ඔහ් ඔහ් ජානේ ජානම් කියන්නේ මගේ පෙම්බරිය කියන එකද? :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ මං හිතුවෙ ඔය සයිට් එකක මොනා හරි සල්ලි දීල අරගන්න තියෙන එකක් අරගෙන ඊට පස්සෙ රීනිවු කරන්න ගෙවුවෙ නැති වුණහම දානව කියල කිවුව කියල :D

    උදාහරණයකට හොස්ටින් වගේ එකක් ගමු.

    :dull::dull: