~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට නම් දෙන්න උත්තර නෑ .....:love::love::love: :(:(:(
    Copied from Facebook


    PwA5t0y.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කියවෙන්න ගිය අවස්ථා නැතුව නොවේ ;)

    :rofl::rofl: කවුරු ඉස්සරහ ද කියවෙන්නෙ කියන එක මත මාර කේස් එකක් වෙන්නත් පුළුවන්නෙ ඒ වගේ සිද්ධියක්. :D බැලුවහ ම ආදරේ කරන එකත් මාරු අමාරු වැඩක්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිට වඩා අඩු ප්ලේස් තියෙනවද හොඳ හොස්ටිං

    ඩොමේන්නම් හොඳ NameCheap

    හෝස්ටින්නම් ඉතින් ඔයාගෙ උවමනාව අනුව තමයි. කොච්චර ස්පේස් ඕන ද? Windows Hosting or Linux? Use කරන languages? Database? etc.