ඔකට උත්තරයක් මේතන දෙන්න බැ මට......
මේක බලපු දවසක මට බැනුම් අහන්න වෙනවා.....

aha elakiri innawadaaha elakiri innawada
set ekada
ඔකට උත්තරයක් මේතන දෙන්න බැ මට......
මේක බලපු දවසක මට බැනුම් අහන්න වෙනවා.....
aha elakiri innawada

මහත්තයා කැමති නැතිව ඇති අපි මෙයාගේ සයිස් එක දැනගන්නවට![]()
![]()

මේක ගැන දන්නවා......මම කියලා තියෙන්නෙ..බිසි වෙනකොට ගෙස්ට් කෙනෙක් විදිහට බලනවා......

parana kenekdaනෑ ලොකේෂන් එකට එයාගෙ හොස්ටින් සයිට් එක දාගෙන හිටිය කෙනෙක්
owa wediya ahanna yannath epaමහත්තයා කැමති නැතිව ඇති අපි මෙයාගේ සයිස් එක දැනගන්නවට![]()
![]()
අපො.....මේච්චර කියවනවා කියලා දන්නවා නම් මට එන්න දෙන්නෙත් නැ......බලපු දවසට තමා මට කන් වල පුලුන් ගහගෙන ඉන්න දෙන්නෙ........
එයා කියන්නෙ පර්සනල් දෙවල් මෙකෙ දාන්න එපා කියලා......මොකද මගෙ ප්‍රොෆයිල් එකෙ විවස් ගානම 91ට එහා....ඉතින් කෙල්ලෙක් විදිහට ඔනිවට වඩා කියවන්න එපා කියලා කියනවා...මගෙ කටට බ්රේක් නැනෙ ඉතින්......![]()

ow ehema danna epaඅපො.....මේච්චර කියවනවා කියලා දන්නවා නම් මට එන්න දෙන්නෙත් නැ......බලපු දවසට තමා මට කන් වල පුලුන් ගහගෙන ඉන්න දෙන්නෙ........
එයා කියන්නෙ පර්සනල් දෙවල් මෙකෙ දාන්න එපා කියලා......මොකද මගෙ ප්‍රොෆයිල් එකෙ විවස් ගානම 91ට එහා....ඉතින් කෙල්ලෙක් විදිහට ඔනිවට වඩා කියවන්න එපා කියලා කියනවා...මගෙ කටට බ්රේක් නැනෙ ඉතින්......![]()

ඉනේ size එකනම් මොකක්ද ඔයා ඊට වඩා දේවල් කියල තියෙද්දී
ඔව් ඔව් පර්සනල් දෙවල් දන්නා එපා මේක public කියලා මතක තියාගන්න

එ මොනාද.......වාහාම pm එකක් දාන්න.......