~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔකට උත්තරයක් මේතන දෙන්න බැ මට......:no::no:
    මේක බලපු දවසක මට බැනුම් අහන්න වෙනවා.....

    :P:P aha elakiri innawada

    මහත්තයා කැමති නැතිව ඇති අපි මෙයාගේ සයිස් එක දැනගන්නවට :lol: :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අපො.....මේච්චර කියවනවා කියලා දන්නවා නම් මට එන්න දෙන්නෙත් නැ......බලපු දවසට තමා මට කන් වල පුලුන් ගහගෙන ඉන්න දෙන්නෙ........
    එයා කියන්නෙ පර්සනල් දෙවල් මෙකෙ දාන්න එපා කියලා......මොකද මගෙ ප්‍රොෆයිල් එකෙ විවස් ගානම 91ට එහා....ඉතින් කෙල්ලෙක් විදිහට ඔනිවට වඩා කියවන්න එපා කියලා කියනවා...මගෙ කටට බ්‍රේක් නැනෙ ඉතින්......:dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො.....මේච්චර කියවනවා කියලා දන්නවා නම් මට එන්න දෙන්නෙත් නැ......බලපු දවසට තමා මට කන් වල පුලුන් ගහගෙන ඉන්න දෙන්නෙ........
    එයා කියන්නෙ පර්සනල් දෙවල් මෙකෙ දාන්න එපා කියලා......මොකද මගෙ ප්‍රොෆයිල් එකෙ විවස් ගානම 91ට එහා....ඉතින් කෙල්ලෙක් විදිහට ඔනිවට වඩා කියවන්න එපා කියලා කියනවා...මගෙ කටට බ්‍රේක් නැනෙ ඉතින්......:dull::dull:

    ඉනේ size එකනම් මොකක්ද ඔයා ඊට වඩා දේවල් කියල තියෙද්දී :lol::lol:
    ඔව් ඔව් පර්සනල් දෙවල් දන්නා එපා මේක public කියලා මතක තියාගන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    qUuH3g7.png

    windows aluth update eka gesuwa balanna dark tm eka check karanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපො.....මේච්චර කියවනවා කියලා දන්නවා නම් මට එන්න දෙන්නෙත් නැ......බලපු දවසට තමා මට කන් වල පුලුන් ගහගෙන ඉන්න දෙන්නෙ........
    එයා කියන්නෙ පර්සනල් දෙවල් මෙකෙ දාන්න එපා කියලා......මොකද මගෙ ප්‍රොෆයිල් එකෙ විවස් ගානම 91ට එහා....ඉතින් කෙල්ලෙක් විදිහට ඔනිවට වඩා කියවන්න එපා කියලා කියනවා...මගෙ කටට බ්‍රේක් නැනෙ ඉතින්......:dull::dull:
    ow ehema danna epa:yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉනේ size එකනම් මොකක්ද ඔයා ඊට වඩා දේවල් කියල තියෙද්දී :lol::lol:
    ඔව් ඔව් පර්සනල් දෙවල් දන්නා එපා මේක public කියලා මතක තියාගන්න

    :dull::dull:එ මොනාද.......වාහාම pm එකක් දාන්න.......