~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔනි.............😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    කුඩයක් අරන් යන්න.........

    අපෝ.... දැන් නම් යන්න බෑ.... මාව වෙව්ලනව භූමිතෙල් ජෙනරේටරේ වගේ.... හොඳටම වහිනව.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් විවාහ මංගල්‍යය නොව මරණ මංගල්‍යය. රෝස් කරන්න හදන්නෙ

    මන් හිතුවේ අර අවුරුදු 12දි ගන්න එක කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අක්කා මට පචයා කිව්වා :(

    මල්ලි ගනන් ගන්න එපා ඔය "ච" අකුර තියනව නේද.. ඒක සිරා අකුරක්... සිංහල හෝඩියෙ තියන...
    සමහරු ච වෙනුවට වෙන වෙන අකුරු දාල කියනව ආන්න ඒව තමයි හොඳ නැත්තෙ ඕක අවුලක් නෑ......