~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
donut_smiley_emoticon_emoji.png
coffee_2_smiley_emoticon.png


සන් සුන් වෙන්න පින්වතිය...
මේ අකුණු පුපුරන්න සැරසෙන වෙලාවෙ...



මේකක් හදන්න ඔනි.........:cool:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපෝ ඕක තමා මෙච්චර කල් පාවිච්චි කලේ
    google එකෙන් හොයාගන්න විදියක් නැද්ද date එකයි memberයි දීලා

    පෝසට් එකේ තියෙන වචන වගේ මතකනම් හොයන්න පුළුවන්නෙ ‍ගූගල් වලින්. එහෙම නැත්තම් ඉතින් එක එක Operators පාවිච්චි කරල හොයන්න ඕන.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පෝසට් එකේ තියෙන වචන වගේ මතකනම් හොයන්න පුළුවන්නෙ ‍ගූගල් වලින්. එහෙම නැත්තම් ඉතින් එක එක Operators පාවිච්චි කරල හොයන්න ඕන.
    elakiri search ticks tikak apitath kiyanna
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව තව......නැත්නම් මට මේ කේක් එක කන්න ලැබෙන්නෙ නැ...කෙල ගිල්ලොත් බඩේ අමාරුවක් හැදෙවි......

    අක්කා කන්න. මන් කෙලගිලින්නේ නැ
    මන් පචයෙක්නේ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙයි හාන්දුරුවනේ ඔය හැම තැනම ඉන්නවද...?

    ඔටුව.... පිටෝටුව... නාවින්න, විජේරාම, දෙල්කඳ, නුගේගොඩ, කිරුළපන... ඔටුව.... පිටෝටුව... ඔටුව.... පිටෝටුව...
    පිටෝටුව...පිටෝටුව...පිටෝටුව... වගේ තමයි

    නැහැ. ළඟ නගරනෙ අහල තිබුනෙ. ඉතින් ඒව කිවුවෙ. ඉන්නෙ ඒ නගරවල් අතරමැද ප්‍රදේශයක.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පෝසට් එකේ තියෙන වචන වගේ මතකනම් හොයන්න පුළුවන්නෙ ‍ගූගල් වලින්. එහෙම නැත්තම් ඉතින් එක එක Operators පාවිච්චි කරල හොයන්න ඕන.

    operators කිව්වේ?