~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්...හැබැයි මට දැන් ලියන්න කියවන්න නම් බැ:rofl::rofl:කතාකරන්නයි තෙරුම් ගන්නයි පුලුවන්

    කොහොමද ඉගෙනගත්තේ?
    institute එකකින්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆිල්ම් බලන්නේ නැත්තේ භාෂාව අහන් ඉන්න අමාරු නිසා (එක හේතුවක්)
    ඉතින් ඒවායේ ඉන්න නිලියෝ ගැන දන්නෙත් නැ

    මටනම් ඉතින් භාෂාව අවුලක් නෑ. කොහොමත් සිංහල සබ් එක්ක බලන්නෙ. ලයින් ඕඩියෝ තියෙන ඒවට නම් බලන්න කැමති නෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැම එකක්ම වගේ.. එවල සින්දු සෙට් එක

    එක නම් අමාරු වෙවි.......උදාහරනයකට මේ හූනා එකෙත් එයා ඉන්නවා...එතකොට.....හුගක් ෆිල්ම් වල එයා ආමි පොලිස් චරිත වලට තමා ඉන්නෙ.......:rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගිහින් එන්නන් මණ්ඩපියන්ස්.... හෙට උදේම යන්න ඕන... සුභ රාත්‍රියක් වේවා.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලපන් තෙලිගු කොපියක් :baffled::rofl::rofl:

    අහ දැන් දැක්කෙ. එහෙනම් ඒක කොහොමත් බලන්න ඕන වෙන එකක් නෑ :rofl:

    ටයිගර් කරන්නෙ ම රීමෙක්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගිහින් එන්නන් මණ්ඩපියන්ස්.... හෙට උදේම යන්න ඕන... සුභ රාත්‍රියක් වේවා.....

    එළ එළ සුභ රාත්‍රියක්