~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ නොමිලේ නෑව පැයක් විතර හොදට.
    තාම අවුවක් පේන තෙක් මානෙක නෑ.
    මීට කුක්කා. ඔරුගොඩවත්තේ සිට

    මොනව වුණත් කමක් නෑ තෙල් ටැංකි ටික පරිසමෙන්. මීට ජනාධිපති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කාලෙ මෝහිනී සාරනෙ:baffled:

    :shocked::shocked: මල්ලිට අහගන්න වෙයි හොඳවයින් දැන් :rofl:

    අතන කළුකුමාර දේවාලය. කෙල්ලක් මල් කඩන එකක් ගැනනෙ කියන්නෙ. කළුකුමාර දේවාලයට යන්න තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක නෙමෙයි මල්ලි මෝහිනී කියන්නෙ සෑහෙන ලස්සන හුරුබුහුටි ගැහැණු දැරිවියක් කියනව නේද? මල්ලි දැකල තියෙනව ද එහෙම කෙනෙක් ව? :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒක නෙමෙයි මල්ලි මෝහිනී කියන්නෙ සෑහෙන ලස්සන හුරුබුහුටි ගැහැණු දැරිවියක් කියනව නේද? මල්ලි දැකල තියෙනව ද එහෙම කෙනෙක් ව? :D

    එහෙම ලස්සනනම් ඒ සාර ව්ව්න්ඩ බෑ:no:
     
    • Like
    Reactions: donkosala

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes::rolleyes:
    ඔයාටනම් හිනා. ඔයාගේ හිමිකාරය හොයාගෙන ඉවර නිසා

    මල්ලි අර ඔයා ඇහැවුව නේද එදා එකවුන්ඩ් පාස්වර් දැගන්න එකක් ගැන. ඔයාගෙ මේල් එක මේකට දාල බලන්න.

    https://monitor.firefox.com/
     
    • Like
    Reactions: donkosala

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    උදේ නොමිලේ නෑව පැයක් විතර හොදට.
    තාම අවුවක් පේන තෙක් මානෙක නෑ.
    මීට කුක්කා. ඔරුගොඩවත්තේ සිට

    කුක්කා ඔරුගොඩවත්තෙ කුමක් කරන්නෙද
     
    • Like
    Reactions: donkosala

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    New Mohini


    ජැකී අක්කා හරියන්නේ නැ බන් ඔය වගේ ඩාන්සින් වලට
    අනිත් එක අර tiger කාරයව මට පෙන්නන්න බැ. උගේ ඇති ලස්සනකුත් නැ කෙල්ලෝ මැරෙන්න හදනවා උට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල්ලි අර ඔයා ඇහැවුව නේද එදා එකවුන්ඩ් පාස්වර් දැගන්න එකක් ගැන. ඔයාගෙ මේල් එක මේකට දාල බලන්න.

    https://monitor.firefox.com/


    This might be a problem :dull:
    2.gif
    8.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක නෙමෙයි මල්ලි මෝහිනී කියන්නෙ සෑහෙන ලස්සන හුරුබුහුටි ගැහැණු දැරිවියක් කියනව නේද? මල්ලි දැකල තියෙනව ද එහෙම කෙනෙක් ව? :D

    මෝහිනීලා හැමතැනම
    අපිව රවට්ටගෙන අපේ ලේ බොන්න බලන් ඉන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :D
    මද වෙලාවකට පෙර දාරානිපාත වරුසාවක් පතිත උනා දැන් අව්වක් aතියනව ලාවට :D

    උදේ නොමිලේ නෑව පැයක් විතර හොදට.
    තාම අවුවක් පේන තෙක් මානෙක නෑ.
    මීට කුක්කා. ඔරුගොඩවත්තේ සිට

    :D:D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනව වුණත් කමක් නෑ තෙල් ටැංකි ටික පරිසමෙන්. මීට ජනාධිපති

    ඔව් ඔව් හෙට අනිද්දට මිල සුත්තරෙන් තව ටිකක් ගාන වැඩිකරන්නත් තියෙනවා - මංගල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo