අනේ මන්ද දවසක් සිවිලිමෙන් එකෙක් වැටිලා හිටිය
පව් හෙන බයෙන් හිටියේ මුල්ලකට වෙලා
මම දොර ඇරලා තියලා නිදා ගත්ත
උදේ ඌ ගිහින්
ගෙදර සිවිලිම උඩ කලවැද්දෝ දුවනවා. උන්ව එලවන්න විදිහක් තියෙනවාද? උන් වහලේ උඩ පැටවු දාලාද කොහෙද දෙතුන් දෙනෙක්ගේ සද්දේ එනවා
මචං පොඩි වැඩක් තියෙනවා කපුරු බෝල ටිකක් අරන් වහලෙන් සිවිලිම පුරා වීසි කරපන් මාසෙකට දෙතුන් පාරක් එහෙම කරපන් ලොකු කපුරු බෝල තියෙනවනම් වඩා හොදයි.
මට නම් හරි ගියා ආයේ අවේ නැහැ.
එහෙමද. හරි මචන් මම ට්රයි කරලා බලන්නම්. උන් යන්නම ගියාද?

sivilimata negala saththu enna thiyena then okkoma wahala daanna.
leeli gahala wahanna. nettan pitin naginna beri wenna sudusu deyak keranna.
oka thamai thiyena permanent solution eka. athdekeemen kiyanne.
sehenna kal oye duka windala thiyenawa.
keti krame thamai. boomithel spray keranna sivilimata saha eliyata.
ekko kapuru. itath wediya hondai dooriyan leli.
aathmeta enne nehe ethakota.
Siwilima ethulata light 2-3k dapan..un eliyata kemathi ne..
කලින් මම රෙන්ට් එකට හිටිය ගෙදර තමයි උන් හිටියේ මම ඉන්න කලේ නම් ආයේ නැහැ![]()
. 
සිවිලිම උඩට ලයිට් එකක් දාන එක තමයි කරන්න තියෙන හොදම විසදුම, නැත්නම් ඕක මහා කරදරයක් වෙනවා, ඕකුන් චු කරන්න පටන්ගත්තට පස්සේ තමයි දුවන්න පාර මදිවෙන්නේ 

සිවිලිම උඩට ලයිට් එකක් දාන එක තමයි කරන්න තියෙන හොදම විසදුම, නැත්නම් ඕක මහා කරදරයක් වෙනවා, ඕකුන් චු කරන්න පටන්ගත්තට පස්සේ තමයි දුවන්න පාර මදිවෙන්නේ
![]()

Ape gedara nam sivilima udata light ekak dala thiyenne.
Rata eka dala thiyenawa.Eka nisa wun himihita maru wenawa.
Tika dawasak dala thiyenakota wun yannama yanawa..
Ayeth goda kalekata enne naa. Ayeth sadda badda awoth ayeth light eka tika dawasak danawa.
( hodata eliya thiyena light ekak danna )
![]()
wahalata namila tiyena gaswala athu okkoma kapapan, etakota unta wahaleta naginda thanak naa